Pages පිටු

Pages

In Box...

අනුමතයි.. නව ගුවන් යානා හයක්

අනුමතයි.. නව ගුවන් යානා හයක්ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම අලූතින් ගුවන් යානා 6ක් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බව සිවිල් ගුවන් සේවා ඇමති පියංකර ජයරත්න මහතා පවසයි.
ඒ සදහා අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ද ලැබී ඇතැයිද කී ඇමතිවරයා සමාගම දැනට භාවිතා කරන 340 ගුවන් යානා 6 ක් බදු කාල  සීමාව අවසන් වී ඇති බැවින් එම යානා අදාළ සමාගම් වෙත නැවත බාරදෙන බවද සදහන් කරයි.
වසර 18 ක් පැරණි එම යාන වෙනුවෙන් ඉන්ධන පිරිමැසුම් හා නවීන වර්ගයේ ගුවන් යානා මිලදී ගන්නා බවද ඇමති  ජයරත්න මහතා කියා සිටී.

No comments:

Post a Comment