Pages

Pages

In Box...

පොල් කඩන්නෝත් ගණන් උස්සති.. එක ගහකට රුපියල් 100යි

පොල් කඩන්නෝත් ගණන් උස්සති.. එක ගහකට රුපියල් 100යිපොල් කඩන්නෝත් ගසකට රුපියල් 100 දක්‌වා ගස්‌ නැගීමේ ගාස්‌තුව වැඩිකර ඇත.
පොල් මිල අහස උසට නැග ඇති බැවින් පොල් ගෙඩියේ සිට පොල් තෙල් බෝතලය දක්‌වා මිල ගණන් ඉහළ ගොස්‌ තිබේ.
මීට සති කීපයකට පෙර රුපියල් 200 කට අලෙවි කළ පොල්තෙල් බෝතලයක දැන් මිල රු. 240කි.
- Divaina

No comments:

Post a Comment