Pages

Pages

In Box...

හිරුණිකා කොලඹ රජ වෙයි.. [කොළඹ මනාප]

හිරුණිකා කොලඹ රජ වෙයි.. [කොළඹ මනාප]පළාත් සභා මැතිවරණයේ කොළඹ දිස්ත‍්‍රික් මනාප සටහන අනුව පළමු තැන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය හිමිකරගෙන සිටී.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – 139,034
2 උදය ගම්මන්පිල – 115,638
3 උපාලි කොඩිකාර – 47,822
4 රොජර් සෙනෙවිරත්න – 44,011
5 මල්ෂා කුමාරතුංග – 43,324
6 රසික මංජුල – 37,125
7 සලෝචන ගමගේ – 33,495
8 ගාමිණි තිලකසිරි – 31,542
9 මහේෂ් අල්මේදා – 30,191
10 ජගත් කුමාර – 29,499
11 හෙක්ටර් බෙත්මගේ – 28,766
12 ජනක වැලිවත්ත – 27,578
13 ඉසුර දේවප්‍රිය – 26,164
14 ප්‍රදීප් උඳුගොඩ – 26,031
15 නිශාන්ත ශ්‍රී වර්ණසිංහ – 28,942
16 අමල් පුෂ්පකුමාර 24,431
17 සුනිල් ජයමිණි – 23,832
18 තුෂාර වජිර පෙරේරා – 23,422
එක්සත් ජාතික පක්ෂය 
1 එස්.එම්. මරික්කාර් – 67,243
2 මංජූ ශ්‍රී අරංගල – 45,654
3 මුජිබර් රහමන් – 42,126
4 නි‍රෝෂන් පාදුක්ක – 33,846
5 එල්. කරුණාරත්න – 32,911
6 ඒ. තයිරූස් – 32,542
7 ශ්‍රීනාත් පෙරේරා – 27,942
8 ජයන්ත ද සිල්වා – 24,450
9 සේනක දමයන්ත – 23,586
10 ඒ. විමලරත්න – 21,205
11 උදාර රත්නායක – 20,165
12 රොඩ්නි ප්‍රෙෂර් – 19,643
ජනතා විමුක්ති පෙරමුණ 
1 කේ.ඩී ලාල් කාන්ත – 45,460
2 ලක්ෂ්මන් නිපුණආරච්චි – 9528
3 වටගල හේවගේ සුනිල් – 8380
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 
1 සුසිල් කිඳෙල්පිටිය – 32,918
2 ආර්. නිමල් පීරිස් – 14,822
3 නලීන් ප්‍රදීප් උඩවෙල – 13 653
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ 
1 එම්. ගනේෂන් – 28,558
2 එස්. ප්‍රවර්ධන් – 14,888
89,787 Viewers

No comments:

Post a Comment