Pages

Pages

In Box...

අවසන් දින දෙයි.. ලියාපදිංචි නැති සිම් කාඞ් විසන්ධියි..

අවසන් දින දෙයි.. ලියාපදිංචි නැති සිම් කාඞ් විසන්ධියි..මෙරට පුද්ගලයන් සන්තකව ඇති සියළු ජංගම දුරකතන සිම් කාඞ්පත් මාස පහක් ඇතුලත ලියාපදිංචි කලයුතු බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
එසේ නොකරන දුරකතන සබඳතා යළි දැනුම් දීමකින් තොරව විසන්ධි කරන බවද අමත්‍යාංශය කියා සිටී.
9,512 Viewers

No comments:

Post a Comment