Pages

Pages

In Box...

චාර්ල්ස්ගේ ශුක්‍රානු වලින් ඉපදුණු රහසිගත දියණිය

චාර්ල්ස්ගේ ශුක්‍රානු වලින් ඉපදුණු රහසිගත දියණිය

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට පෙර රහසිගතව දියණියක් බිහි වූ බවට අමෙරිකානු සඟරාවක් විසින් හෙළිකොට තිබේ. චාර්ල්ස්ගේ ශුක්‍රානු සෛල සහ ඩයනාගේ ඩිම්බ සෛල එක් කර කළලයක් නිපදවා ඇති අතර එය දැරියක බිහි වන කළලයක් බව හඳුනා ගැනීමෙන් පසුව එම කළලය විනාශ කිරීමට උපදෙස් දී ඇති බව එම සඟරාවෙන් හෙළිකොට තිබේ. 

එහෙත්, එම කළලය විනාශ නොකළ වෛද්‍යවරයෙකු එය සිය බිරිඳගේ කුසෙහි තැන්පත් කළ බව එම වාර්තාවෙහි සඳහන් වේ. එම දැරියගේ නම සාරා බවත් ඇය මේවනවිට 33 වන වියේ පසුවන බවත් එම සඟරාවෙන් හෙළිකොට තිබේ. 
diana-daughter-paper princess_diana-3
- See more at: http://offair.nethfm.com/article/17025#sthash.1dqkhhHL.dpufdiana-daughter-paper 

අපේ විධායක ජනපතීන්ගේ මංගල ඡායාරූප

විධායක ජනාධිපති ධූරයේ අසීමාන්තික බලතල  අඩු කිරීම මූලික කොටගත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය සම්මත කරගැනීම සඳහා ඡන්දය විමසනු ලබන්නේ අද (28) පස්වරුවේදීය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව දැනට පවතින තරම් බලවත් ජනාධිපතිධූරයක් නොපවතිනු ඇත. 

මෙරට බලවත්ම විධායක ජනාධිපති තනතුරට ජේ.ආර්. ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන් සය දෙනෙකු පත්ව තිබේ. මේ ඔවුන් කිහිප දෙනෙකුගේ මංගල ඡායාරූපයන්ය.

JR

ජේ.ආර් ජයවර්ධන මහතා සහ එලීනා ජයවර්ධන මහත්මිය

Chandrika

විජය කුමාරණතුංග මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය

Mahinda

මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය

Maithree

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය

Nepal Earthquake Death Toll Crosses 2,200; Mt. Everest Prepares For Its Worst Disaster As Huge Aftershock Brings Fresh Avalanches

  • NepalQuake_April2015
    People search for family members trapped inside collapsed houses a day after an earthquake in Bhaktapur, Nepal, on April 26, 2015. The death toll has risen to 2,200 a day after Saturday's quake. Reuters/Navesh Chitrakar
  • Nepal Earthquake A, April 26, 2015
    The day after a magnitude-7.8 earthquake hit Nepal, people run away from a landslide triggered by a subsequent tremor in Nyalam county in the Tibet Autonomous Region of China April 26, 2015. Reuters/Stringer
  • NepalQuake_April2015
    People search for family members trapped inside collapsed houses a day after an earthquake in Bhaktapur, Nepal, on April 26, 2015. The death toll has risen to 2,200 a day after Saturday's quake. Reuters/Navesh Chitrakar
  • Nepal Earthquake A, April 26, 2015
    The day after a magnitude-7.8 earthquake hit Nepal, people run away from a landslide triggered by a subsequent tremor in Nyalam county in the Tibet Autonomous Region of China April 26, 2015. Reuters/Stringer
1 of 2
As rescue efforts continued more than a day after a massive 7.8-magnitude earthquake hit Nepal, the death toll crossed 2,200 and was expected to rise, according to reports. Meanwhile, another aftershock hit the region Sunday afternoon, triggering panic in the devastated region, and fresh avalanches on Mount Everest.
Sunday afternoon’s 6.7-magnitude aftershock -- the most powerful of several aftershocks since Saturday morning’s quake -- caused further avalanches on Mount Everest, where rescue operations are underway to airlift stranded climbers. According to earlier reports, at least 17 climbers’ bodies have so far been recovered from the slopes of the world’s tallest mountain, and about 61 climbers are reported hurt.
By Sunday afternoon, the overall death toll had climbed to over 2,200, Reuters reported. According to a report from the Associated Press, citing officials, only 60 of the fatalities were outside Nepal, and at least 721 had died in Kathmandu alone. More than 5,000 people were injured across the country, according to the report.
Several nations, including India, China, Pakistan, Singapore and the United States, have dispatched units and equipment to help impoverished Nepal recover from the earthquake, which is reportedly the largest one to hit the country since 1934.
And while rescuers worked to dig people out of mounds of rubble, officials warned of further aftershocks, according to Reuters.
"There is no way one can forecast the intensity of aftershocks so people need to be alert for the next few days," said L.S. Rathore, chief of India’s meteorological department, according to Reuters.
The massive quake was reportedly felt across parts of northern India where dozens of people are reportedly dead, as well as in Bangladesh. Light tremors were also felt hundreds of miles from Kathmandu -- in parts of southern India, according to local reports.
On Mount Everest, which is looking at its worst-ever loss of climbers’ lives, the death toll is expected to rise, the AP reported. There were about 1,000 climbers and sherpas on Everest when the first avalanche struck Saturday, the report added.
"There is a lot of confusion on the mountain. The toll will rise," said Gelu Sherpa, who was among the first climbers to be rescued off the mountain, according to Reuters. "Tents have been blown away."
The death toll is expected to rise across the ravaged nation, according to reports. "We believe there are still people trapped inside," an army officertold Reuters.

ආචාර ධර්ම කියන්නෙ හෘදය සාක්ෂියයි - දිලීප අබේසේකර


deleepaදිලීප අබේසේකර යන නාමය මෙරට පාඨකයන්ට අමුතුවෙන් විස්තර කර හඳුන්වා දිය යුතු නැති තරම් ය. පිටපත් රචකයකු නිර්මාණ අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු, ලේඛකයකු ලෙස ක්ෂේත්‍ර ගණනාවක් පුරා ඔහු තම වපසරිය ශ්‍රී ලංකා සමාජය මත මුදාහරිමින් සිටි. ජාත්‍යන්තර සම්භාවනාවට පත් ෂෙහාන් ගුණසේකරගේ,
‘චයිනමන්’ කෘතිය, සිංහලයට නඟමින් දිලීප, දේශීය පාඨක ප්‍රජාව සමඟ යළි ගනුදෙනුවකට සැරසී සිටින මොහොතක, ‘සිළුමිණ’ ඔහු සමඟ සිදුකළ කතාබහකි මේ.
අම්මා තාත්තා එක්ක ගත කරපු කාලෙ ගැන දිලීපට තියෙන මතකය මොන වගේ ද?
මෙහෙමයි මම තාමත් ජීවත් වෙන්නේ අම්මත් එක්ක. තාත්තා නැති වෙද්දි මට අවුරුදු 12ක් විතර ඇති. තාත්තා ජීවතුන් අතර නැති වුණත් අදටත් එහෙම හැඟීමක් මට දැනෙන්නේ නැහැ.
දිලීපගේ තාත්තා රටේ නාමධාරී පුද්ගලයෙක්. ඒක කොහොමද ඔබට බලපෑවේ?
ලොකු වෙනසක් දැනුණෙ නැහැ. ඒ කාලේ අද වගේ ලොකු මාධ්‍ය ආශ්‍රයක් තිබුණෙත් නැහැනේ. කොහොමටත් ඒ කාලේ උදවිය තමන්ගේ හැකියාවන් අනෙක් දේවල්වලට අදාළ කරගත්තේ නැහැ.
ඉස්කෝලේ ගියෙ කොහෙට ද?
ඉස්සෙල්ලම ගියේ අශෝක විද්‍යාලයට. ශිෂ්‍යත්වෙන් පස්සේ ආනන්ද විද්‍යාලෙට ඇතුළත් වුණා. මම උසස් පෙළ කළේ ලංකාවේ නෙමෙයි. ඒ කාලේ දකුණේ තිබුණු තත්ත්වයත් එක්ක මට විදේශගත වෙන්න සිද්ධ වුණා. අපේ තාත්තගේ මල්ලි කෙනෙක්ට නයිජීරියාවේ රස්සාවක් ලැබුණා. එයත් එක්ක මාත් ගියා.
ආනන්දෙ කියන්නෙ ක්‍රීඩාවට බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රසිද්ධ පාසලක්. ඔබට ඒවා අදාළ වුණේ කොහොම ද?
ක්‍රීඩාවට වඩා නාට්‍ය, සාහිත්‍ය පැත්තේ වැඩ කටයුතු ගොඩක් කළා.
ඉස්කෝලේ සමකාලීනයෝ වුණේ කවුද?
මාවන් අතපත්තු මගේ සමකාලීනයෙක්.
ක්‍රිකට් ගැන උනන්දුවක් තිබුණෙ නැත්ද?
ඒ කාලේ අපිට පොදුවේ කථා කිරීමට තිබුණු මාතෘකාවලින් ප්‍රධානතම එකක් තමයි ක්‍රිකට්. ඒ උනන්දුව තිබුණා.
නයිජිරියාවේ ගත කරපු ජීවිතය මොන ‍වගෙයි ද?
මම එහෙ වැඩි කාලයක් හිටියෙ නැහැ. විභාගේ ගන්නකල් විතරයි හිටියේ. ඊට පස්සේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක් වන වෙබ්ස්ටර්හි ස්විට්සර්ලන්ත ශාඛාවේ ශිෂ්‍යයෙක් හැටියට මම ඇතුළත් වුණා. එහෙත් අපේ බාප්පා කෙනෙක් හිටියා. එයාගේ පවුල එහෙ හිටියේ. මම විශ්ව විද්‍යාලයට ගියේ, එහේ ඉඳලයි.
උපාධියට කළේ මොන විෂයයන් ද?
ජාත්‍යන්තර සබඳතා හා සමාජ විද්‍යාව.
ආපහු ලංකාවට ආවේ මොන කාලේ ද?
අනූගණන්වල මැද.
ඒ ඇවිත් මොකද කළේ?
අහම්බෙන් වගේ ෆීනික්ස් දැන්වීම් ප්‍රචාරක ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
අහම්බෙන්, වගේ කිව්වේ?
මගේ තාත්තාත් ඒ ක්ෂේත්‍රයේ වැඩ කරලා තිබුණා. ඒ එක්කම තාත්තගේ සමකාලීනයෝත් එතැන හිටියා. එතැන අවස්ථාවක් ලැබෙන්න ඒ කාරණා දෙකම හේතුවක් වුණා.
ඒ වෙත්දි ලංකාවට තරමක ආගන්තුක විෂයක් වූ ජාත්‍යන්තර සම්බන්ධතා හදාරපු ඔබ ඒ පැත්තෙන් ඉස්සරහට යන්න හිතුවේ නැත්තේ ඇයි?
ඒ කාලේ තිබුණු වාතාවරණය ඒකට එතරම් තල්ලුවක් දුන්නේ නැහැ. ඒ විෂයට අදාළ කාරණා ලංකාවේ සිද්ධ වෙන්නේ ටිකක් වෙනස් විදිහට ය කියලා මට තේරුණා. විශේෂයෙන්ම ගොඩක් දේශපාලන බලපෑම් එහෙම තිබුණා.
“ෆීනික්ස්” එකේ මොනතරම් කාලයක් හිටිය ද?
සෑහෙන කාලයක් හිටියා. අවුරුදුවලින් කිව්වොත් හතක්, අටක් විතර ඇති.
මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට ඒ අත්දැකීම් උදව් වුණේ මොන විදිහට ද ?
එතැන බොහෝම නිදහස තියෙන තැනක්. ඒ වෙත්දී මේ ක්ෂේත්‍රයේ අනෙක් තැන්වල ගොඩක් හිටියේ විදේශිකයන්. ඒත් ෆීනික්ස් එකේ එහෙම කියලා විදේශිකයෝ හිටියේ නැහැ. ඒ අය ආවා ගියාට ලංකාවේ සංස්කෘතියත් එක්ක ඒ අය බද්ධ වී හිටියා. ඒ තුළ ලැබුණ නිදහස, අලුත් වෙනස් දෑ කිරීමට අවශ්‍ය උත්තේජනය සැපයුවා වගේම ඉදිරිය කරා ගෙන යෑමට අවශ්‍ය ශක්තිය ද නිර්මාණය කළා.
ඒ රැකියාවෙන් දිලීපට පළමුවෙන්ම ලැබුණු වැටුප කීය ද?
හරියටම මතක නැහැ. ඒ කාලේ ඕනෑම කෙනෙක් එන්නේ සාමාන්‍ය මට්ටමෙන්. ලොකු පඩිවලට නෙවෙයි, ආවේ. ඉගෙන ගත්තේ පිටරට ද ලංකාවේ කියන එක ඒ හැටි අදාළ වුණේ නැහැ. හැම කෙනෙක්ම වගේ පටන්ගත්තේ පල්ලෙහාම මට්ටමින්. එහෙම ඇවිත් අවුරුදු පහක්, හයක් ගතවෙනකොටයි තමන්ට හරි වටිනාකමක් හැදෙන්නේ. අද වන විට ඒ සියල්ල වෙනස් වී තියෙනවා. සාමාන්‍යයෙන් ඒ කාලේ කෙනෙක් පටන්ගත්තේ රුපියල් පන්දහක් වගේ ගාණකින්. උපාධියක් තියෙන කෙනෙක් වුණත් පටන්ගත්තේ ඒ පඩියෙන්.
ෆීනික්ස් එකෙන් කොතැනට ද ගියේ?
ඊට පස්සේ ජේ. ඩබ්ලිව්. ටී. සහ ලින්ටාස් ආයතනවල වැඩ කළා.
ඔබේම කියලා ආයතනයක් පටන්ගත්තේ ඊට පස්සෙ ද?
ඔව්. ඒක මගේම එකක් නෙවෙයි. යාළුවෝ කිහිප දෙනෙක් එක්ක කරන වැඩක්.
ලංකාවේ ගොඩක් දැන්වීම් ප්‍රචාරක ආයතනවලට දාලා තියෙන්නේ ඉංග්‍රීසි නම්. ඒත් ඔබලා එතැනින් වෙනස් වෙනවා. ‘හීන්සැරය’ මොකක්ද මේ නමේ නිධාන කථාව?
ඒකත් අර අපි කැමැති වෙලා හිටපු රටාවත් එක්ක ගිය එකක්. මේක අපි පොඩි කාලේ අහපු කථාවක්නේ. නමක් දාන්න තීරණය කළාට පස්සේ හොඳ අකුර විදිහට ලැබුණේ ‘හ’ යන්න. හ යන්නෙන් නමක් දාන එක ලෙහෙසි නැහැනේ. වෙන කතන්දරයකදි මේ නම මතුවෙලා එහෙම්මම ඒක අපි තියා ගත්තා.
මේ වෙත්දි දැන්වීම් ප්‍රචාරණය කියන්නේ බොහෝම ජනප්‍රිය විෂය පරාසයක්. ක්ෂේත්‍රයේ ආයතන වැහි වැහැලා. ඒ අතරින් දිලිපලාගේ අනන්‍යතාව මොකක්ද?
මෙහෙමයි. සාමාන්‍යයෙන් දැන්වීම් ප්‍රචාරක ආයතන ඕනැවට වඩා තමන්ව මාකට් කරගන්න ගතියක් තියෙනවා. ඒකනේ වෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. පැහැදිලිවම ඒක තිබිය යුත්තේ මීට වඩා අඩුවෙන්. මේක අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයි. අපි ඉන්නේ මේක මැද්දේ. අපි ඉන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේවත් ව්‍යාපාරික තැනකවත් පාරිභෝගිකයාගේ තැනත් නෙමෙයි. ඒ ලෝක දෙකම පෙනෙන තැනකයි අපි ඉන්නේ. ඒ නිසා දෙපැත්තටම හොඳක් වෙනවට අපි කැමැතියි.
ඔහොම මැද තැනකින් බලලා තමන්ගේ සේවාදායකයන්ව සතුටු කරන්න පුළුවන් ද?
අපිත් එක්ක ඉන්න කට්ටිය සතුටුනම්, අපිට ඒ ඇති. ඒක හොඳටම ප්‍රමාණවත්.
ලංකාවේ, ‘ඇඩ්වර්ටයිසින්’ ඇතුළේ සදාචාර විනිශ්චයන්ට, ආචාර ධර්මවලට, ඒ හැටි වැදගත්කමක් ලබා නොදෙන ප්‍රවාණතාවක් පොදුවේ ගත්තාහම පෙනෙන්නට තියෙනවා. දිලීප ඒක කියවන්නේ කොහොම ද?
ඔය ගැන අහත්දි තමන් එහෙම නැහැ කියලා ඕනෑම කෙනෙක් කියයි. නමුත් තමන්ගේ පසුබිම එක්ක තමන්ට ඒක හරි ද වැරදි ද කියලා පෙනෙන මට්ටම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අපි පෞද්ගලිකව ජීවත්වන විදිහටම තමයි මේ රස්සාවත් කරන්නේ. උදාහරණයක් විදිහට සමහර දේවල්වලට අපි කැමැති නැහැ. ඒ වගේ වැඩ අපි භාරගන්නේ නැහැ.
ඒ කියන්නේ දිලීපට වඩා වැදගත් වෙන්නේ හෘදය සාක්ෂිය?
ආචාර ධර්ම, කියන්නේ එච්චර තමයි.
එතකොට ලාභ පතන්නන්ට මොකද වෙන්නෙ?
ලාභය කියන්නේ අතුරු ඵලයක්. අපි වැඩ කළ යුත්තේ ‘ලාභය තකාම’ නෙමෙයි. අපි යම්කිසි දෙයක් හොඳට කළොත් ඒකට ලැබෙන ගාස්තුවක් තියෙනවා. ඒක දිගටම හොඳට කිරීමෙන් ලැබෙන දේ තමයි ලාභය. ඒක අතුරු ඵලයක්
දිලීපලා පටන්ගනිත්දි මේ ක්ෂේත්‍රය තිබුණු තැන හා මේ වන විට එය හසු වන තත්ත්වය පිළිබඳව තියෙන තක්සේරුව මොන වගෙයි ද?
මම හිතන්නේ ඔබ අහන්නේ ගුණාත්මකව ඇතිව තියෙන වෙනස පිළිබඳව විය යුතුයි. මෙහෙමයි. මේක ගුණාත්මක පැත්තට ගිය කාලයක් තිබුණා. දැන් ඒක ටිකක් දියාරූ වී තියෙනවා. සවුත්තුයි කියලා මම කියන්නේ නැහැ. නමුත් විවිධ හේතු උඩ දියාරු වූ ස්වභාවයක් පෙනෙන්නට තියෙනවා. විශේෂයෙන්ම වගකීමක් නැතුව මේක කරන තත්ත්වයකට ඇවිත් තියෙනවා. ඉස්සර යම් දැනුවත් වීමක් ඇතුළේ සමාජය පිළිබඳ වගකීමක් ඇතුව කළ දේවල් දැන් ඒ තරම් හිතන්නේ නැතුව ඔහේ කරලා දාන තත්ත්වයක් ඇති වී තියෙනවා.
ඒ වැරදීම වුණේ කොහොම කියල ද ඔබ හිතන්නෙ?
ඒක අර මම කලින් කිව්ව පෞද්ගලික ප්‍රතිපත්තිවල තියෙන දියාරුකම ඇතුළේ වෙන දෙයක්.
අද වෙද්දී දේශපාලන ව්‍යාපෘති එක්ක වැඩ කිරීම දැන්වීම් ප්‍රචාරක ආයතනවල ප්‍රධාන ධනෝපායන මාර්ගයක් වී තිබෙනවා. ඒ ගැන දිලීපට තියෙන උනන්දුව මොන වගෙයි ද?
අපි නම් දේශපාලනඥයන් එක්ක වැඩ කරලම නැහැ. සාමාන්‍ය ඡන්දදායක මට්ටමේ ඉන්න අපි කැමැතියි. එතකොට අපේ දේශපාලනය කතිරයකට සීමා වෙනවා. එච්චරයි. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ගත්තට පස්සේ ඒවා නිශ්චිතයි. ඒවා ඕනැ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එතැන වහපු දෙයක් නැහැ. ඒත් පුද්ගලයෙක් ගැන, අද අපි කියන දේ තව මාස දෙක තුනකින් වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයෝ කියන්නේ අපිට තේරුම් ගන්න අමාරුම උදවියනේ. හුදු කට වචනයකට නොදන්නා කෙනෙක්ව හොඳයි කියලා තව කෙනෙක්ට අපි රෙකමදාරුවක් කරන්නේ කොහොම ද?
දිලීපලා හැම තිස්සේම විකුණන්නේ හොඳ බඩු විතර ද?
ඒක අපේ විශ්වාසය අනුව තීරණය වන දෙයක්. සමහර නිෂ්පාදන ගැන විශ්වාසයක් පැහැදීමක් නොමැති වීම ඇතුළේ අපි ඕනැතරම් වැඩ අත්හැරලා තියෙනවා.
එහෙම වැඩ අත්හැරීම තුළ මේ ක්ෂේත්‍රයේ පැවැත්මක් තියෙනව ද?
එහෙම ඉන්න පුළුවන් ය කියලා අපි පෙන්නලා තියෙනවා.
දේශපාලනය ගැන දිලීපට තියෙන උනන්දුව මොන වගෙයි ද?
සාමාන්‍ය ඡන්දදායකයකුට ඒ ගැන තියෙන උනන්දුව මටත් තියෙනවා. එතැනින් එහාට ඒක ගෙනියන්න අපි කැමැති නැහැ. අපේ රස්සාවල් ඇතුළේ ඒක කරන්න අපි කැමැති නැහැ. පොදු මනුස්සයා ඉන්නේ ‍කොතැන ද රටේ ඒ මනුස්සයා එක්ක යන්න පුළුවන් ගමනක් ගියාම ඇති කියන තැන අපි ඉන්නවා.
දිලීපගේ තාත්තා රටේ අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කළ කෙනෙක්. ඒ පැත්තට ඔබේ උනන්දුව අඩු ඇයි?
මූලිකවම එදයි, අදයි අතර ලොකු කාල වෙනසක් තියෙනවා. අද බලාපොරොත්තු වෙන්නේ එහෙම දේවල් නෙවෙයි. ඒ කාලේ නිර්මාණය කියන දේට ලොකු වැදගත්කමක් තිබුණා. දැන් නිර්මාණයට වඩා වැදගත්කමක් ලැබී තියෙන්නේ ඒක වටේ තියෙන දේවල්වලටයි. අද නළුවෝ ඉන්නවා කරපු චරිත නැහැ. අධ්‍යක්ෂවරු ඉන්නවා කරපු චිත්‍රපටි නැහැ. ගායකයෝ ඉන්නවා, සින්දුවක් අපිට මතක නැහැ. එහෙම කාලෙක අපිට කරන්න දේවල් නැහැ. අනික් අතට අපි අගය කරපු පැරැණි කෘතිවල තියෙන දේවල් ඒ මට්ටමට අපිට කරන්න අමාරුයි; කියලා හිතෙනවා.
ඔබ අලුතින් පොතක් පරිවර්තනය කර තියෙනවා. ඒ ගැනත් දැනගන්න කැමැතියි?
ඒ පොත ලිව්වේ අපේ ක්ෂේත්‍රයේම ඉන්න කෙනෙක්. ඒ පොත කියෙව්වට පස්සේ ලංකාවේ රචකයෝ අල්ලන්නේ නැති පැත්තක් ඒක අල්ලලා තියෙනවා කියලා මට තේරුණා. අපි සාමාන්‍යයෙන් කියන්න අකැමැති හංගගෙන ඉන්න දේවල්, ඒක බොහෝම සුන්දර විදිහට කියලා තියෙනවා. ඇත්තටම ගොඩක් ප්‍රශ්නවලදි අපිට අපේ පැත්තටමයි ඇඟිල්ල දික්කරගන්න වෙන්නෙ. ඒ පොත පසුබිම් වෙන්නෙ ක්‍රිකට් ගැන. මම විශාල ක්‍රිකට් ලෝලියෙක් නෙමෙයි. ඒත් ක්‍රිකට් කියන්නෙ අපේ සමාජයට ලොකු බලපෑමක් කළ හැකි හා කරපු ක්‍රීඩාවක්. ඒත් සින්දුවකදී දෙකකදී හැරෙන්නට ඒක අපේ කලාවට වද්දගෙන තියෙන්නේ අඩුවෙන්. ක්‍රිකට්වලින් අපේ සමාජයට සිදුව ඇති බලපෑම තවම අපි අපේ කලාවට වැද්දගෙන නැහැ. අපි ඒක දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඊට වඩා අඩුවෙන් බලපෑම් කරපු දේවල් ගැන අපි කතා කරලා තියෙනවා. ඒත් අර ගැන නැහැ. බොහෝ වටිනාකම් තියාගෙන අපි ඒවා නිකං දියකර හරින තත්ත්වයක් තියෙනවා ය කියලා ෂෙහාන්ගේ පොතේදී ඒක පෙන්නලා තියෙනවා.
ලංකාවේ මාකට් එක ඇතුළේ ඔබේ මේ වැඩේ අල්ලලා යයි කියලා හිතනව ද?
මම ඒ ගැන හිතුවේ නැහැ. මේ පොත අනුවාදය කරද්දී ඒ ගැන මම හිතුවේ නැහැ. මම හිතුවේ ඊට වඩා වෙනස් දේවල් ටිකක් ගැනයි. ලංකාවේ පොතකට කියලා වැඩිම ජාත්‍යන්තර අවධානයක් ලැබුණේ මේ පොතට. ඒක අපේ පාඨකයෝ කියවිය යුතුයි කියලා මම හිතුවා. ඒක එකක්. ඒ වගේම මේක අපි බලාපොරොත්තු වන විදිහේ නවකතාවක් නෙමෙයි. මේක බොහෝම සරල වැඩක්. අලුත් පාඨක පිරිසක් මේ වගේ නවකතාවකින් හදාගන්න පුළුවන් ය කියලා මම හිතනවා.
ඔබ තවමත් තනිකඩයෙක්. ඒ ජීවිතයට මේ තරම් ඔබ ප්‍රිය ඇයි?
ඒක හොඳයි. හොඳ තැනකට පිවිසුණහම ඒක පුළුවන් තරම් පවත්වාගෙන යන්න මම උත්සාහ කරනවා.
සාකච්ඡා කෙළේ
චාමර ලක්ෂාන් කුමාර

All About The Orlando Airport To Port Canaveral Shuttle

 
 
 
 
 
By Toni Vang


One thing that is vital is the fact that we must travel from one place to another time after time. There are a number of factors to consider before we settle on a given mode of transport. We must evaluate the weight of our pockets, the convenience and how reliable it is. The modes are mainly road, air, water and rail. There comes a time where one involves two or more of them in order to complete their journey. A case example is Orlando airport to port Canaveral shuttle services.

There are various transportation companies that manage this kind of affair. While traveling through the Central Florida area, one can go through a hectic experience. They have realized that people get jetlag all the time as a result of traveling by plane. They are here to ensure that the person feels relaxed as they are cruising around the area.

Highly skilled personnel are trained and taken through the procedure of handling as many clients as possible. The chauffeurs are friendly and will engage the client into conversation so that they feel at ease with them. They know their way through all the places and hotels all through the region.

The websites of these companies are all over the Internet because they are marketing themselves. The client, before boarding the plane, can make advanced booking of their shuttles and designated drivers so that they do not have to suffer repercussions caused as a result of last minute booking. After, landing, they can be picked and led to their place of stay.

They handle transportation of people who come for leisure or business purposes. Whether it is a family on vacation or people on business, all relies on how well they deliver their services. This is why they must have a number of vehicles so that if they are comfortable with shared shuttles or own rides. They offer exactly what the client requires.

While making a background check on the companies that offer the transportation services, they need to check the rates they offer. This will enable them to budget through their entire stay and back to their places of origin. Their rates are relatively fair and discounts are offered to those who come in large numbers or come again next time.

There is need to verify if the company has an insurance policy. This is because anything can happen while they are on the move. The insurance policy is a guarantee that the company can compensate the individual should there be any occurrences with relations to accidents. This is unexpected but one only needs to take caution.

In conclusion, tourists or business people who have the intentions of staying in the area have an advantage because of the wonderful services they offer. They get 24 hour services that are merely a phone call away so that they can concentrate on the best experience.




About the Author:



What You Should Know About Destination Weddings Alberta, Canada

 
 
 
 
By Toni Vang


The time that a man decides to settle down and raise a family is very important to him and his family. Therefore, the family members especially the parents must be present at the wedding. The current trend for many couples is the Destination Weddings Packages. These services are preferred because of the convenience they offer to both families especially if they stay far from each other.

These professionals will help you choose a venue that is romantic, affordable and convenient to your guests. You should select a beautiful venue most probably in your dream resort or attraction site. The good thing is that you can make the event as personal as you want. You can be assured that it will be exactly how you have dreamed about it. Your mother or mother in law will not have a chance to impose her ideas on you.

It is advisable to seek the council of the elders and also talk to your parents first. This is perceived as the source of blessings to your marriage. You must make sure that these important people do not have an objection towards your ceremony. Invite them to the ceremony and if you can, arrange for their travel tickets and accommodations.

The usual weddings face challenges such as dealing with your parents and in laws opinions. As for destination ceremonies, you will be the only one in charge of the planning. You shall be telling your planner what to do and how to do it. If you need advice, the professional will be there to assist you. The good news is that your parents and in laws will not meddle in your arrangements.

Ask your girlfriend to tell you the places she has wished to visit previously. You may want to surprise her by choosing one of the places as the wedding venue. In this case, she will not be involved in the event planning. You will be relying on your professional planner for advice and support. However, she will be there to comfort you when the planning becomes stressful and challenging. You should feel free to share your experience with her to avoid accumulating bitterness in your heart. This will make the planning easier for you and much fun as you try to come up with ideas that will make her smile on her big day.

The other important thing has to do with the events budget. Nowadays the economy is harsh to many people. Therefore, they may not support you financially. This means that you should take it upon yourself to raise the funds. The wise thing to do is to save as soon as possible and ask your partner to help you where she can. Once you have enough money, you can hire a wedding planner to assist you to draw a reasonable budget.

The planner who you hire will contribute a lot towards the excellence of your plans. You should choose a specialist who has been offering similar services for the last five years. The expert should give you a variety of choices when it comes to venue selection. This is because these specialists have seen weddings that have been hosted and in some of the venues and they know which sites make a perfect destination for you.

In this digital era, acquiring services has become an easy task. You can hire your planner online and keep communicating via the online platforms till the final day. You will need to meet physically a few times before the actual date. This means that you will not strain and yet your ceremony will be fantastic.




About the Author:



How To Provide Seafood Wholesale

 
 
 
 
By Alta Alexander


Making a living in this industry is not that easy. However, you have nothing to worry about. This article would guide you all the way through and that is the only thing that you need to get you started. The rest would have something to do with your determination and the way you handle people.

First, you need to get a list of the rules that you have to follow while you are in this industry. Be reminded that it will always be better for you to have a legal seafood wholesale business. The profit may not be that big in the beginning but you will soon get the shots and that will be all out of hard work.

Second, you would need to make sure that you would be able to implement the best sanitary measures in here. Remember that your reputation would rely on the freshness of your goods. If you would not be strict with the way your team would handle your fishes, then you are doomed.

Third, you would have to get all the necessary licenses. Keep in mind that it is very important for you to have a smooth operation in here. If you would not make it through one of the local inspections because of your lack of documents, then you would be forced to stop your operations.

You have to be sure that your employees are licensed. If you desire to have an easier life to handle, then you should be requiring licenses from your applicants in the beginning. If you will perform that, then you will be confident that you will soon have a reliable team that can work under less supervision.

You need to spend everything you can on the coolers. Yes, the standard one is still above the average line but then, you basically do not have any choice in here. If you will try to skim on this one, then the effects will be far worse than you can imagine. So, never allow that to happen to you since you have come this far.

You would need to look for the people who can serve as your suppliers. If you live in the area where the fishes would be acquired, then you would need to go for the ones whom you already know. In that way, you can be assured that you would have a smooth relationship with these people.

With the people who will be buying from you, try to strike a package with them. If they will agree to the terms, then that can be the start of a solid partnership in there. This is important since you need these individuals to keep the money in your business in an infinite circle.

Overall, you just need to consider every side of the situation in here. If you would do that, then you can slowly make your way towards the top of the success ladder. When that happens, then that would be the moment that you can no longer ask for anything more. You would be happy with your success and you would also be able to leave a legacy among the people you love.




About the Author:



Guides To Finding Taxi In Decatur

 
 
 
 
 
By Stella Gay


The use of taxis has become a common thing amongst most people within the city of Decatur GA. In the past it was assumed that taxis were only used by visitors to this town. This perception has since changed and currently every person can use these hired cars. You just need to know the right process to follow in order to pick the right one. In your attempt to have the most luxurious taxi in Decatur, you could choose to follow the instructions explained in the section below.

Considering that you will be a total novice in this town, it is wise of you to choose to seek help from those who know this area well. As you are sipping your juice at the hotel at the airport, you could seek to engage one of the workers at this hotel about care hire services in this region. This person will surely tell you some of the best taxis in this part of world. This will give you an idea of where your search should begin.

You must choose a company that has the license to engage in this kind of transport business. The nature of operation in this kind of business is that there is a firm with a fleet of cars operating under it. The car you hop into mist belong to a dully registered firm. In case you are harassed in any way by the chauffeur, you could launch a complaint with the head office of the company he works under.

Your lives will to some extends be in the hands of the chauffeur. You need to be sure that the chauffeur you have. The chauffeur driving you around should have good knowledge about the streets of this town. The map of this town should be on his head. As such, you can be certain that this person will not lead you into congested roads with long queues of cars. You have to see his valid license.

Various firms will offer you this service at various prices, you need to be looking for a company that has the best service yet offers the best rates. This might seem contradictory since best service should be expensive but it is actually possible to get such a firm. You just need to exercise some patience an you will have such a firm.

You must consider the condition of the car before you ride in it. Ensure that the car you have chosen is in good condition. You could ask for a test drive before you fully pay for the car if it will make you feel better.

Try and establish the general condition of the car. If you hear lots of screeching sound as the driver breaks, chances are pretty high his brake pads are worn out and as such endangering your lives. This might seem to be petty things but they could save your life.

Taxis are of different sizes. This would mean that you pick on a car is ideal for the number of people traveling in it. With these tips your pick on taxis would always be perfect.




About the Author:



Enjoying Luxury With Green Lake Bed And Breakfast

 
 
 
 
 
 
By Stella Gay


There are a lot of people in this current generation that love to tour the most amazing places on earth worldwide. The demand for luxury hotels and guest houses are on the rise, and many people are investing in them more often. Despite the extremely high number of these facilities, one of these places stands out, and that is green lake bed and breakfast.

The place provides the best luxury hotels and guest houses one can ever imagine. There services are to be of high quality and they focus their attention on the satisfaction of every single individual that chooses that place as their destination. There are available rooms and the tastiest meals one can ever have complete with room services available twenty-four hour operation.

People are usually amazed by the meals provided in the facilities. The chefs in the region are amongst the best known in the country. They are very specific when it comes to preparing their meals. They are very much organized and also the design is unique and also amazingly awesome. One can spend the whole day in the facility just eating their meals.

There are wide ranges of entertainment services offered in the facilities. After enjoying a long trip of touring the environment one can get to relax their mind with smooth music ranging from jazz night, karaoke night and also watch a live band from different cultural backgrounds play. For people who love parties, there numerous night clubs that can blow your mind.

The facilities have the best room design one ever imagine. The artistic nature put into place is unique and also marvelous. A client can just have the coziest and also relaxing environment one can ever visualize. The attention to detail is very remarkable and gives the idea of how careful. The rooms are extremely clean and well organized. There are frequent room services.

Geographically, the facilities are located at the perfect place. The terrain in the area is suitable for such activities, and tourists around the world come and enjoy the beauty of its environment. Clients have the opportunity to have good look at different species of animals from the comfort of their rooms. Also, they can always have an opportunity to tour the area during their free time.

One of the most amazing things about the region is that the facilities are extremely affordable, giving the opportunity to different income earners. The place is no doubt the best area one can come spend their holiday with families or honeymoon with their partners. Many of the products here are relatively cheap, and clients with different income status can meet without worries.

Over the years, the place has experience a huge number of people from different cultural background finding their way here. Most of the them have stayed in this area for some time, and they seem not to be leaving anytime soon. This proves the remarkable attraction the place has existed for centuries. People can information available online to know more about the area.




About the Author:



Enjoying Luxury With Green Lake Bed And Breakfast

 
 
 
 
By Stella Gay


There are a lot of people in this current generation that love to tour the most amazing places on earth worldwide. The demand for luxury hotels and guest houses are on the rise, and many people are investing in them more often. Despite the extremely high number of these facilities, one of these places stands out, and that is green lake bed and breakfast.

The place provides the best luxury hotels and guest houses one can ever imagine. There services are to be of high quality and they focus their attention on the satisfaction of every single individual that chooses that place as their destination. There are available rooms and the tastiest meals one can ever have complete with room services available twenty-four hour operation.

People are usually amazed by the meals provided in the facilities. The chefs in the region are amongst the best known in the country. They are very specific when it comes to preparing their meals. They are very much organized and also the design is unique and also amazingly awesome. One can spend the whole day in the facility just eating their meals.

There are wide ranges of entertainment services offered in the facilities. After enjoying a long trip of touring the environment one can get to relax their mind with smooth music ranging from jazz night, karaoke night and also watch a live band from different cultural backgrounds play. For people who love parties, there numerous night clubs that can blow your mind.

The facilities have the best room design one ever imagine. The artistic nature put into place is unique and also marvelous. A client can just have the coziest and also relaxing environment one can ever visualize. The attention to detail is very remarkable and gives the idea of how careful. The rooms are extremely clean and well organized. There are frequent room services.

Geographically, the facilities are located at the perfect place. The terrain in the area is suitable for such activities, and tourists around the world come and enjoy the beauty of its environment. Clients have the opportunity to have good look at different species of animals from the comfort of their rooms. Also, they can always have an opportunity to tour the area during their free time.

One of the most amazing things about the region is that the facilities are extremely affordable, giving the opportunity to different income earners. The place is no doubt the best area one can come spend their holiday with families or honeymoon with their partners. Many of the products here are relatively cheap, and clients with different income status can meet without worries.

Over the years, the place has experience a huge number of people from different cultural background finding their way here. Most of the them have stayed in this area for some time, and they seem not to be leaving anytime soon. This proves the remarkable attraction the place has existed for centuries. People can information available online to know more about the area.




About the Author:



How To Identify The Bed And Breakfast West London, UK Of Your Dreams

 
 
 
 
 
By Joanna Walsh


Most people find joy and satisfaction in traveling to new sites especially during holidays when children are not in school and they are not working too. Considering that life is challenging and people work so hard, they deserve a holiday. Others travel due to the nature of their work. The Bed And Breakfast West London, UK option is the best one for those who are new in the city. This is because the visitors are served breakfast and they can access all the facilities they need within the premises.

There are several resorts in London, UK that charge differently for their services. They are all located in unique environments that suit various personalities. If you need a quiet place for your honeymoon the tours and travel experts will give you the appropriate list. For others, they would want to meet new people and interact with them as they make merry. You should get information from the travel advisers because they know what suits each person.

You may not have all the time to visit every resort in the city. This is why you should pick the best location. How do you know if a given resort is the best for you? For one, it should have the most compliments on social media. The previous customers should be grateful that they visited the hotel.

There are many ways of identifying the appropriate bed and breakfast service provider. Among these ways are getting recommendations from those who have previously visited the city. They will share with you their experiences and the mistakes they made. Tell them your needs and they will help you to make the best decision.

Alternatively you can make use of the Internet. Currently, the competition in this business is so intense and the best service providers have websites and platforms that they use to interact with their customers. The experts give you an opportunity to make inquiries and even book their hotels online. Some of these professionals will arrange for your travel needs and ensure that you arrive safely at their hotel and even back home after your tour.

With the advancements in technology, the hotel industry has no option but to comply. There is a team of dedicated experts on the other side of the hotel whose work is to listen to your opinions and tell you more about the hotel using email or telephone. This will make your search so easy and convenient. You can access their help center all day and night. Therefore, if you have any questions, do not hesitate to ask them.

If you have previously visited the city, the travel agent may suggest new places. You are free to make your decision but also take their advice seriously. New places are likely to fascinate you and you will definitely have a new experience.

The service providers treasure every feedback that you give them. Therefore, before you leave the hotel, leave a complimentary note in their suggestion box. Your comment will motivate the workers and inspire them to offer even better services to their other clients.




About the Author:



Tips On Caring For Native Trees

 
 
 
 
By Joanna Walsh


You have always wondered about how you can get your yard to look better, lusher, greener. You want it to be the perfect lace for you to hang out too, even during those months when the heat is up. After much thinking, you have decided that the addition of more plants and trees would be the right answer. You just need to find the right specifies and then know how to take car of one.

It can be tricky to care for a tree if you have never had the chance of actually planting and then looking after on before. For this purpose though, you have decided to focus on Florida native trees . You are intent on succeeding with this task this time. So, you are doing everything that you can to ensure that you will take appropriate steps in getting them to really grown and thrive well.

Consider the importance watering these plants on a regular basis too. It is always going to help that you will know how crucial it is for you to have a newly planted tree watered afterward. Remember, that new plants tend to expend more energy in getting the roots established on the ground. Water is needed in order for them to be firmly rooted on the ground and to withstand heat too.

Understands that though a tree is going to need lot of water in order to grow and thrive. Too much water and it is going to cause harm to the tree. Over watering the tree is often one of the many mistakes that people tend to commit. This is especially true if they have not had that much experience in caring for these plants before. What you should aim for is a moist soil, not a soggy one.

To achieve a moist soil, you are advised to get your hose focused on a tree for about thirty seconds, this should get the ground exposed to enough water that will help keep the entire area properly moistened. It is always going to help if you will touch the soil with your fingers too, if you can feel that it is still moist, then watering it is not really necessary.

Consider the type of climate that is prevalent in your are too. It is best to go for those choices that are suitable for your climate so the plants can be expected to thrive really well. For instance, if you happen to be living somewhere that has dry spells or droughts are prevalent, then drought-resistant plants would be your best choice. They are used to these settings. So, they can be expected to thrive better.

Consider the pruning needs for the tree to. Pruning is an important part of getting these trees properly maintained, pruning any time of the year is actually all right, you do have to consider the condition of the tree along with the current climate and season when doing so. This is important so you won't end up jeopardizing its health and its growth as a result of trimming its canopy off.

Take enough time to get some research done about the tree that you want to plant. The key here is for you to understand that different plant species tend to have different needs. You have to see to it that these needs are appropriately met so you are confident that they will indeed thrive and grow well.




About the Author:



එකදු යානයක් අයිති නැති ගුවන් සේවයක් - රනිල්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයිති එකම ගුවන් යානයක්වත් නැති බවත්, එසේ එකම ගුවන් යානයක් වත් අයිති නැති ගුවන් සේවයක් ලෝකයේ කිසිම රටක නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
අගමැතිවරයා මෙසේ පවසා ඇත්තේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ සිවු පුද්ගල කමිටු වාර්තාව, එහි සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා විසින් පසුගියදා අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙන ලද අවස්ථාවේදීය.
මෙම වාර්තාව ගැන අදහස් දක්වමින් අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය කාලයේ සිදු වූ දූෂණ නිසා අද වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටට විශාල බරක් වී ඇති බවයි.
රජයේ වෙනුවෙන් මෙම වාර්තාව භාරගත් අගමැතිවරයා එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ප්‍රසිද්ධ කරන බවද පවසා ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා ලබාගැනීමේදී සිදුවූයේ යැයි කියන අක්‍රමිකතා මෙන්ම පසුගිය රජයේ ශ්‍රී ලන්කන් ආයතනයේ ප්‍රධානින්, එම ගුවන් සේවය අයථා ලෙස පරිහරණය කළ ආකාරය ගැනද කරුණු මෙම වාර්තාව මගින් හෙළිකර ඇති බව කියැවෙයි.

Important Information About Restaurants In Lake Lure NC

 
 
 
 
 
By Aimee Schwartz


Bringing out the best is really a treasure highly considered within the hotel industry. Menus are fashioned in a way that is inclined to offering the very best as every client need. Restaurants in Lake Lure NC are notable because of their competence in giving good eateries for clients. Located within the city, it seeks to connect customer needs through giving sample taste foods to client for feedback on its delicacies.

Preparing foods and drinks depends upon the customary desire for the clientele. Customers wishing to package their order are viewed as vital by the restaurant through catering. This service is specifically fashioned to serve those getting to work in places within the very same vicinity. Delivery services are also given priority.

The customer need will dictate the sort of service given at this restaurant. They can opt to have it inside restaurant or rather contain it in a pack for a take out. The customers who have busy schedules can plan for delivery services at a smaller fee. Offering of the items are done in differing models of service or chefs food preparation.

There are many factors which can be used to differentiate these eateries. However, the type of service is the particular major one. These services include distinct features similar to cost, theme, formality, type of service or even location. Nevertheless, customer satisfaction has also been achieved by incorporation associated with automated services besides raising profitability purposes.

Any person visiting this place could possibly get the best kind regarding hospitality here. However, this will not mean that the people are forgotten. Hence, they range between cost effective to casual that considers the people working within. There is also this establishment of costly and formal ones for the high class clients who love their food processed in a fine wine way too.

Clients wishing to work together in advanced reservation have got their work cut right out of the power of a mass media. Every restaurant has established an Internet site to cater for these types of needs. From this, a variety of distinct clusters to goods offered, the website informs procedures followed when requesting for almost any need. This might become exterior catering services or even transaction modules or consumer service satisfaction.

As a result connected with competition, the restaurants vary depending on how expensive or formal the site of establishment is. Their blog aims at catering pertaining to those working from within the identical geographical boundaries. In many instances, services are pegged on the quality of the economic standing of a customer. On one side is actually food served in simplicity and is particularly always cheap, while for the additional is food served in the formal set up and is particularly always expensive due to the sophisticated preparation.

As a result for the above stated, fans on the restaurant attain thoughts of belonging by virtue of the cultural coating added by every single staff when serving these sweet treats. This is done via menu naming and regular attires requested for, and enjoying the foods as well as drinks. Similarly, for those requiring a new bite without significantly ado have their needs thought about by these restaurants. These eating and relaxing facilities offer unique hospitality for you.




About the Author:



Steps In Picking Taxi In Lithonia GA

 
 
 
 
 
By Aimee Schwartz


Car leasing services is one of the sectors that are rapidly growing. In case you are looking for car hire, you would have a hard time deciding which would be the most suitable firm to go for considering that they are quite numerous. One will have to know some general guidelines in order to make the right pick. You will be expected to know what factors would assist you in picking the right taxi for any kind of business that you may have within the city of Lithonia GA. In case you are looking for taxi in Lithonia GA you should follow these steps.

You should start all your searches by asking around. It narrows your list of searches and increasing the probability of getting a good a car. Amongst your friends or colleagues, you must find some who have hired taxis before and therefore have firsthand experience. As such you stand a better chance of getting good advice from them since they know what they are talking about.

Your choice of taxi would very much be influenced by the area you intend to cover during your trip. Basically the arras you plan to visit will influence the kind of car you would use. The state of the road will dictate whether you will use a big car or just a small car. In case you are traveling on a road that pot holes, you would be advice to take a big car to reduce the effect of the pot holes

The length of time you want to use these cars would b an important factor. There are firms that are very strict on return time for the cars they lease out. When you are dealing with such firms, you must make sure that you adhere to the time frame. If you are planning to use the car for several days, you should be looking for a company that would put repeat business in consideration and thus extend you discounts.

You must be certain that the car you have taken is in usable condition. You must be sure that it has been recently serviced. It would be a bad idea if you chose a car that has not been serviced then it gets stuck along the way living you stranded for hours. Confirming that the car has been serviced guarantees your safety as well.

You will be spending a lot of time with the chauffeur. This means that to some extent he will determine the quality of time you will have. For starters he must be absolutely a good driver. He must be able to offer you the best safe transport. His understanding of the city roads should be good. It would be better if he someone you can get along with without so much trouble.

One will find it wise to consider the cost of leasing different cars as proposed by various firms. You do not want to be paying more than is expected of you. You go for a firm that will give you the best bargain.

You must choose a firm that will offer you a written contract. This is very important because you cannot simply rely on things you discuss by word of mouth. Always read through the contract before you sign on it.




About the Author: