Pages

Pages

In Box...

අධිවේගයේ නොමිලේ යන්න අවස්ථාවක්

අධිවේගයේ නොමිලේ යන්න අවස්ථාවක් 

සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ඡන්ද දායකයන් වෙනුවෙන් ගමන් පහසුව සඳහා එළැඹෙන 17වැනිදා අධිවේගී මාර්ගයට ඇතුළුවන සියලුම වාහන සඳහා පැය 12ක කාලයක් නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබා දි තිබේ.
ඒ අනුව 17 වැනිදා පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා නොමිලයේ අධිවේගී මාර්ගය භාවිත කළ හැක.
එසේම කටුනායක හා කොළඹ පිටත අධිවේගී මාර්ගයට යතුරු පැදි හා ත්‍රිරෝද රථ සඳහා ඇතුළුවීමටත් අවසර ලබා දී තිබේ. 

No comments:

Post a Comment