Pages

Pages

In Box...

කියූ විදිහටම රජයේ පාසල් 23 වැනි දා ආරම්භ කරනවාලු.

 


රජයේ සහ අනුමත පාසල් මේ මස 23 වැනි දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.  මුලදී සියලු පාසල්වල ධාරිතාවෙන් සියයට 50 බැගින් ගෙන්වා ගනිමින් අධයාපන කටයුතු ආරම්භ කළ යුතු බවද


පාසල්වල සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බවද අධ්‍යපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

මීට අමතරව අධ්‍යපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති ඉ-තක්සලාව තවදුරටත් පුළුල් කරමින් මාර්ගගත ක්‍රමය යටතේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කරන බවද කපිල පෙරේරා මහතා කීය.

No comments:

Post a Comment