Pages

Pages

In Box...

අත් පිරිසිදුකාරක සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ සැනිටයිසර් හෙවත් අත් පිිරිසිදුකාරක සනීපාරක්ෂක ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම හෝ විකිණීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, එළඹෙන පෙබරවාරි මස පළමුවනදින සිටලපැවැත්වෙන පරිදියි. ඒ අනුව අත්පිරිසිදුකාරක සනීපාරක්ෂක ද්‍රව්‍ය ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම බෙදා හැරීම හෝ විකිණීමේදී අදාළ අත්පිරිසිදුකාරක සනීපාරක්ෂක ඇසුරුම්වල හෝ බහාලූම්වල ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අංකය සදහන් කර තිබීම අනිවාර්ය වන බවයි අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

No comments:

Post a Comment