Pages

Pages

In Box...

ගුවන් තොටුපල විවෘත කිරීම කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුවයි – ප්‍රසන්න

ගුවන් තොටුපල විවෘත කිරීම කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුවයි – ප්‍රසන්න 

ගුවන් තොටුපල විවෘත කරනු ලබන්නේ සෞඛ්‍ය නිර්දේශවලට අනුව බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මෙරට ලක්ස 220ක් වන ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව 100%ක සහතිකයක් ලැබී ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ වලින් උපදෙස් ලැබෙන තෙක් ගුවන් තොටුපළ විවෘත නොකරන බවට එතුමා සහතික වනවා.

එමෙන්ම, ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පුද්ගලයින් පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ මහතා පවසනවා.

No comments:

Post a Comment