Posts

Showing posts from July, 2016

Solar plane takes off from Egypt on final leg of world tour

An aircraft powered by solar energy left Egypt on Sunday on the last leg of the first ever fuel-free flight around the globe. Solar Impulse 2, a spindly single-seat plane, took off from Cairo in darkness en route to Abu Dhabi, its final destination, with a flight expected to take between 48 and 72 hours. The plane, which began its journey in Abu Dhabi in March 2015, has been piloted in turns by Swiss aviators Andre Borschberg and Bertrand Piccard in a campaign to build support for clean energy technologies. "The round the world flight ends in Abu Dhabi, but not the project," Piccard told Reuters a few days before takeoff. Solar Impulse flies without a drop of fuel, its four engines powered solely by energy collected from more than 17,000 solar cells in its wings. It relies on solar energy collected during the day and stored in batteries for electrical energy to fly at night. The carbon fiber plane, with a wingspan exceeding that of a Boeing 747 and the w...

Ease Mosquito Bites With A Banana Peel!

Image
Ease Mosquito Bites With A Banana Peel!

අලියෙක් නිසා උසාවි ගිය මහේස්ත්‍රාත් ‘සරම ඇඳන් ගෙදර ඉඳන් ‘ කියන කතාව

අලියෙකු අනවසරයෙන් තබා ගත්තා යන චෝදනාවට ලක්ව සිටින හිටපු මහේස්ත්‍රාත්  තිළිණ ගමගේ මහතා සමග දිවයින පුවත්පත පැවැත්වූ සාකච්ඡාවකින් උපුටා ගත්තකි මේ. රටේ අග විනිසුරුවරයාගේ නම හෝ රූපය හරි හැටි නොදන්නා බහුතර සමාජය තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා හොඳින් හඳුනන තත්ත්වයක්‌ ඇති වී තිබෙන්නේ හොඳ හෝ නරක කුමන මාර්ගයෙන් හෝ මාධ්‍ය හමුවේ ඔහුගේ නම නිතර කියවෙන නිසාය. අප ඔහු හමු වීම සඳහා මහරගම පිහිටි ඔහුගේ නිවසට යන විට බතික්‌ සරමකින් සැරසී සරල මිනිසෙකු ලෙස ඔහු සිය ගමේ අසල්වාසීන් කිහිපදෙනෙකු සමඟ කතා බහක නිරත වී සිටියේය. කොහොමද මහේස්ත්‍රාත් තුමා තොරතුරු…. හොඳින් ඉන්නවා… මෙහෙම තමයි ජීවිතේ හැටි… අටලෝ දහමින් බේරිලා ඉන්න බුදුහාමුදුරුවන්ට බැරි වුණා නම් නඩුකාර හාමුදුරුවරු කොහොමද ඒකෙන් ගැලවිලා ඉන්නේ…? ඔහු අප සමග කතා බහට මුල පිරුවේ ඒ ලෙසිනි. නඩුකාරවයෙක්‌ ලෙස පුටුවේ හිඳගෙන එදා විත්තිය කැඳවා කූඩුවේ සිට යුක්‌තිය විසඳූ  ඔහු, අද නඩුකාරයෙක්‌ ඉදිරියේ විත්තිකරුවෙකු වී සිටියි. ඔහුගෙන් ඒ අත්දැකීම මුලින්ම අපි විමසා සිටියෙමු. ඒක ජීවිතයේ තවත් අත්දැකීමක්‌ විදිහටයි මම බාර ගන්නේ. නඩු කටයුතු ගැන මම සඳහන් කරන්න කැමති...