විදුලි බිල වැඩි කිරීම වෙනස් වේ

විදුලි බිල වැඩි
කිරීම වෙනස් වේ


සිදුකිරීමට යන විදුලි ගාස්තු වැඩි කිරීම සංශෝධනයට ලක් කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ කොළඹ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළිය අමතමින් පැවසීය.
මේ අනුව, ඒකක 60 දක්වා කිසිදු විදුලි ගාස්තු වැඩිවීමක් සිදු නොවන බවත් ඒකක 180 දක්වා වැඩිකිරීම අඩු ප්‍රමාණයකින් සිදු කරන බවත් ඒකක 180 කට වැඩි යෝජිත ගාස්තු වැඩිකිරීම ඒ ආකාරයෙන්ම සිදු කෙරෙන බවත් ජනාධිපතිවරයා කීය.



Click Here!

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි