එයා ගැන හොයලා බලන කෙනෙක් නම් මේක අනිවාර්යයෙන් බලන්න

හැමවෙලේම එයා ගැන හොයලා බලන කෙනෙක් නම් මේක අනිවාර්යයෙන් බලන්න

ගොඩක් ආදරේ කරන අයගේ ආරක්ෂාවට තියෙන ඇප් එකක් ගැනයි මේ කියන්නේ…
හදිස්සි අවස්ථාවකදී එයා ඉන්න තැන එයාගෙන් අහ අහ ඉන්නේ නැතුව ඔයාගේ ෆෝන් එකෙන් බලාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් ගැන…
මේකට කරන්න තියෙන්නේ… හරිම ලේසි දෙයක්
ඩයලොග් දුරකථනයෙන්
#775*746# Dial  කර අංක 1 ඔබන්න.
පහල කොටුව ඔබල එන නම්බර් එක ඩයල් කර අංක 1 ඔබන්න




Reg වුනාට පස්සේ මෙන්න මේ විදිහට ඉතාමත් පහසුවෙන් ඉන්න තැන බලාගන්න ඔබට පුළුවන් වෙනවා…
 Phone එක Silent දාලද? Number Busy ද? Battery Low ද?
මොන දේ උනත් දැන් තත්පර ගානකින් ඔවුන් ඉන්න තැන දැනගන්න..
නිකමට හිතන්න ඔයා ආදරය කරන කෙනා කොහේ හරි ගියා..
එයා පරිස්සමින් ගෙදර ගියාද? Class එකට ගියාද? Office එකට ගියාද?
ඔයා කෝල් කරනවා කරනවා Phone එක Answer කරනෙන් නෑ බය වෙනවා නේද 
මේ වගේ වෙලාවකට මේ සේවාව කොච්චර වටිනවද බලන්න
ආහ්හ් තව දෙයක් ගොඩක් අය අහල තිබ්බ එයා ඉන්න තැන ඔයා බලනකොට ඒක එයා දැනගන්නවද කියල නෑ එහෙම වෙන් නෑ…
මුලින්ම එයාව දැනුවත් කරලා එයාගේ Phone එකෙන් #775*746# Dial කිරීම මගින් එයාගේ Pin අංකය ලබාගන්න.. ඊට පස්සේ ඔයාට ඕනෑම වෙලාවක පුළුවන් එයා ඉන්න තැන බලාගන්න..
ඒකට කරන්න තියෙන්නෙත් ඔයාගේ Phone එකෙන් #775*746# Dial කරලා Search කියන තැනින් එයාගේ Pin එක දෙන එක විතරයි
එයා ලංකාවේ කොහේ හිටියත් එසැනින් එයා ඉන්න තැන SMS එකක් මගින් ඉන්න තැන ලිපිනය සහ Google Map හරහා බලාගන්න පුළුවන්..
ඔයාට වැදගත් කියල හිතෙනවනම් මේ ගැන
යාලුවන්ටත් දැනගන්න Share කරන්න..
දිනකට රු.3/= සහ අදාල බදු අය කෙරේ. සොයන එක් වාරයකට රු.5/= සහ අදාල බදු අය කෙරේ. 
මෙම සේවාව ලබා ගත හැක්කේ Dialog පාරිභෝගිකයන්ට පමනි.

ඔබ සොයන්නාගේ කැමැත්ත මත 

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි