| If one is a fan of scuba diving, then there is no better place to visit in the country aside from Key Largo, FL. There are a lot of dive hotels in key largo that one may visit if he would want to immerse himself in the activity and have a great underwater adventure. So if one is interested in this type of activity, then here are some of the most recommended places to visit while on vacation. The Island Bay is known to be one of the most peaceful resorts in the entire area which is great for those who need to unwind nerves. What makes this place unique is that one can educate himself a lot about diving because there are actually books in the rooms about diving. The resort is also strategically placed near the sea so that one can begin his underwater adventure right away. Marriott is known to be one of the most famous hotel franchises worldwide so the Marriott Beach Resort definitely does not fail to impress. The rooms are first rate with some of the best amenities in town. Also, the scuba diving experience that this place gives are definitely first class wherein one can even get discounts depending on the promos available. The Marina Del Mar Resort is the place to have a very relaxing vacation as the resort is located right beside the sea. So if one would want to spend his time bumming around, then he can have a great view of the sea from his room while he lays back on the balcony bench. Of course since the resort is near the sea, then scuba diving is definitely a big thing there as well. Mariners Resort is definitely a place to visit as it has very clean and big rooms. If one is looking for a place with really reasonable and affordable rates, then there is no other place to go to but here. This place would frequently have discounts especially if there are holidays. Other than those, there would also be the Hilton Resort which is a resort also known for its really good rates. They would give a lot of cool discounts for their comfy rooms and for their scuba diving rentals. One will definitely want to stay here for a long time. The Holiday Inn Resort in this area is known for its package deals when it comes to diving. They have really great packages for those who would stay for more than one day and would want to dive everyday while they are there. The rooms and the amenities in this resort are also very much first class. So for the people out there who love diving, these places are definitely recommended. These places are actually targeted to those who either love diving or would want to try. Diving in these places is so accessible because all of these places are very near the sea or the beaches which makes trying out this type of experience really easy. චීන පොලිසිය හොරු අල්ලන්න කුලුනට ඇවිත්
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුන සම්බන්ධයෙන් වැදගත් ලිපියක් පුවත්පතක පළවී තිබෙනවා.
එම ලිපියට අනුව නෙලුම් කුලුනේ අධි සුඛෝපභෝගී කාමර හයක් ඇති බවයි පැවසෙන්නේ.
එම ලිපිය පහතින් දැක්වෙනවා. දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුනේ මුල් සැලසුම්කරුවන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය නිමල් සිල්වා මහතායි.
ඔහුගේ මූලික සැලකිල්ලට අනුව එම කුලුනේ ඉදිකිරීම් කටයුතු කෙරෙන්නේ චීනයේ “චයිනා නැෂනල් ඉලෙක්ටේරා්නික් ඉන්‍පෝර්ට් ඇන්ඩ් එක්ස්‍පෝර්ට් කෝපරේෂන්” සහ “ඒරෝ ස්පේස්” යන සමාගම් දෙක විසිනි. ඉදිරියේදී මෙම සමාගම් දෙක ඉවත්ව ගොස් අලුත් සමාගමක් සෙසු ඉදිකිරීම් සඳහා සම්බන්ධ වීමට ඇති ඉඩකඩ බොහෝය.
මෙම කුලුන ඉදිකිරීමේදී ගණන් බලා ඇති ආකාරයට අනුව ඇස්තමේන්තු වියදම රුපියල් කෝටි 1147කි. උස මීටර් 150කි. එහෙත් දැන් ඒ මුල් සැලසුම තරමක් දුරට වෙනස් වී මීටර් 165ක් උසකට මෙම කුලුන විහිදී යනු ඇත. ඉදිකිරීම් නිමවීමෙන් පසු ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ අයිෆල් කුලුනද අභිබවා යනු ඇත. නෙළුම් පොහොට්ටුවක හැඩැති මෙම කුලුන ඉදිකෙරෙන්නේ සහ ඊට චීන රජයේ දායකත්වය මෙන්ම මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීමට කටයුතු කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඒ සඳහා ඔහුට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි කියවෙන්නේ එවකට චීනයේ තානාපතිවරයාව සිටි කරුණාරත්න අමුණුගම මහතා විසිනි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා 2008 වසරේදී චීනයේ සංචාරයක නිරතව සිටියදී චීනයේ “ෂැංහයි“ කුලුන නැරඹීමෙන් පසුවය. ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිඹිඹූ වන ආකාරයට නෙළුම් පොහොට්ටුවක් හැඩැති මෙම කුලුන මුලින්ම ඉදිකරන්නට සැලසුම්කර ඇත්තේ මුතුරාජවෙල ආශ්‍රිතවය. එහෙත් පසුව එහි ඉදිකිරීම් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැවට ආසන්නයේ සිදුවන්නේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයද අරමුණු කර ගනිමිනි. මීටර් 20ක් පොළොවේ ගැඹුරට හාරා කළුගල දක්වා පාදම තනිකරම කොන්ක්‍රිට්වලින් පුරවන අතර එම පාදම හාරන විට පැරණි නෞකාවක නටබුන්ද හමුවී තිබිම විශේෂත්වයකි. මෙහි ඉදිකිරීම් මුළුමනින්ම පාහේ සිදුවන්නේ චීන කම්කරුවන්ගේ සහ ඉංජිනේරුවරුන්ගේ මැදිහත් වීමෙනි. ගිවිසුම් ප්‍රකාරව සියයට 30ක් සේවකයන් දේශීය වශයෙන් ලබා යුතු වූවත් එම ගිවිසුම් ප්‍රකාරව එකී කටයුත්ත සිදුවී ඇති බවක් නොපෙනේ. මේ වන විට දේශිය ශ්‍රමිකයන් එහි සේවයේ නිරතව සිටින්නේ අතළොස්සකි. මෙහි හොරකම් වංචාවන්වලද අඩුවක් නැති තරම්ය. ඒ හේතුව නිසාම චීනයේ සිට එරට පොලීසියේ කණ්ඩායමක් මෙහි පැමිණි විමර්ශනයක්ද පවත්වා ඇති බව සඳහන්ය. අලුත් සමාගමකට මෙහි ඉදිරි ඉදිකිරීම් භාර කිරීමට නියමිතව ඇත්තේ එබැවිණි. මෙම කුලුනට ඇතුළුවීමට දොරටු හතරකි. දොරටු දෙකක් වෙන්වන්නේ විශේෂ අමුත්තන් වෙනුවෙනි. ඒ වෙන කිසිවක් නිසා නොව. ඉහළම මහලේ ප්‍රභූවරු වෙනුවෙන් අධි සුඛෝපභෝගී කාමර හයක් ඉදිවෙන බැවිණි. එම කාමරවල නාන කාමර වැසිකිළි පවා දුරස්ථ පාලකවලින් ක්‍රියාත්මක වීමට සකස් කෙරෙන අතර එම කාමර හයම ජනපති වෙනුවෙන් වෙන්කරන්නකි. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එය ජනපති වෙනුවෙන් වෙන්නොකරන ලෙස කර ඇති ඉල්ලීමට අනුව දැන් එය වෙන්වන්නේ ප්‍රභූවරුන් වෙනුවෙනි. එම ප්‍රභූවරුන්ද බොහෝවිට මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන්ය. දකුණු ආසියාවේ උසම කුලුන වන මෙම කුලුනේ පහත මහලේ සිට ඉහළම මහලට ගමන් කිරීමට ඇති සෝපානය සවිකරනුයේ විනාඩියකටත් අඩු කෙටිකලකින් ගමන් කිරීමට හැකිවන ආකාරයටය. එසේම යම් ආපදාවකදී විනාධි 30ක් ඇතුළත මෙම ගොඩනැගිල්ලෙහි සිටින සෑම අයෙකුම පිටතට ගැනීමේ හැකියාවක් තිබිමද විශේෂිතය.
නෙළුම් කුලුනේ පහත මහල වෙන්වන්නේ අවන් හලක් සහ විදුලි සංදේශ කෞතුකාගාරයක්, වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක් වෙනුවෙනි. පාදම පළමු මහල සහ දෙවැනි මහල මෙන්ම විවෘත මහල වශයෙනි. එහි පළමු මහල් දෙක සාප්පු සංකීර්ණ සඳහා වෙන්වනු ඇත.
මීටර් 365 ක් උසැති නෙළුම් කුලුනේ ඇත්තේ මහල් 09කි. එම මහල් 09ම ඇත්තේ මීටර් 200ට වැඩි උසකිනි. පළමු සහ දෙවැනි මහල් වෙන්වන්නේ ගුවන් විදුලි, රූපවාහිනී සහ දුරකථන සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථාන වෙනුවෙනි. මෙරට සෑම ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථානයකම සම්ප්‍රේෂණ සවි විය යුතු වන්නේ මෙහිය. තෙවැනි සහ සිව් වැනි මහල් වෙන්වන්නේ අමුත්තන් හා සියයකට පහසුකම් ඇති අවන්හලක් වෙනුවෙනි. පස්වැනි මහලේ ඇත්තේ කැරකැවෙන අවන් හලකි. අති සුඛෝපභෝගී කාමර හය ඇත්තේ හයවැනි මහලේය. හත්වැනි මහල වෙන්ව ඇත්තේ නැරඹුම් මධ්‍යස්ථානයක් වශයෙනි. සෙසු මහල් දෙක වෙන්වන්නේ ගොඩනැගිල්ලෙහි ජලය ගබඩා කිරීමේ ටැංකි මෙන්ම විදුලිය, වායුසමීකරණ යන්ත්‍ර පහසුකම් වෙනුවෙනි. මෙහි මහල් නවයට පසුව ඇත්තේ ඇන්ටනාවකි. එය මීටර් 40ක් උසැතිය. එය නිර්මාණය කෙරෙන්නේ ජපානයේදීය. තවමත් එම ඇන්ටනාව සවිකර නැති අතර එය සවිකරනුයේ ශක්තිමත් සැහැල්ලු විශේෂිත කොන්ක්‍රීට් බදාමයකිනි. නුදුරු දිනයකදීම එම ඇන්ටනාව සවිකෙරෙනු ඇත. මීටර් 365ක් උසැති ගොඩනැගිල්ලෙහි එකවර පුද්ගලයන් 1500කට රැඳී සිටීමට හැකියාව පවතින අතර දරුණු ගින්නකදී වූවත් එහි රැඳී සිටින්නන් ආරක්ෂාවන ආකාරයේ ආරක්ෂක ක්‍රම මෙහි සකස් වෙනු ඇත. මෙහි නෙළුම් පෙති තවමත් සවිකර නැති අතර ඒවා මේවන විට කර්මාන්ත ශාලාවල සකස්කර අවසන්ය. නෙළුම්පෙති සවිකරනුයේ කොටස් වශයෙනි. කැරකෙන අවන්හල නැරඹුම් කොටස සුඛෝපභෝගී කාමර ඇත්තේ එම නෙළුම්පෙති නැතිනම් නෙළුම් පොහොට්ටුව තුළය. මෙකී දැවැන්ත ඉදිකිරීමේ කටයුත්තට මුල්ගල තැබෙන්නේ 2012 වසරේ ජනවාරි 20 වෙනිදාය. ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතිනි. වැඩ අවසන් වීමට සැලසුම් කෙරෙන්නේ මෙම වසරේදීය. එහෙත් මෙම වසරේ වැඩ අවසන් වේවි යැයි පවතින තත්ත්වය මත සිතිය නොහැකිය. මෙම දැවැන්ත ඉදිකිරීමේ පාදම් කොටම් පවා නෙළුම් පෙති හැඩයට සකස් කෙරෙන අතර මේ තුළින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් මෙන්ම සශ්‍රීකත්වය, නිර්මලත්වය සංස්කෘතත්වය පෙන්නුම්කරන බව සදහන්ය. ලක්බිම පුවත්පත කොළඹත් මීගමුවත් අතර විද්‍යුත් දුම්රිය සේවයක්
|
| -------Original Message------- From: Unique Article Wizard Date: 9/13/2015 6:19:12 PM Subject: Tips For Choosing The Best Taxi In Stone Mountain When visiting a particular area for the first time, it will be tough to navigate efficiently. This is because you do not know that place very well. However, hiring a transportation company can be quite helpful. Their professionally trained drivers have a better understanding of that region. Getting the right company can be tough. Therefore, you must know the tips for selecting the best taxi in Stone Mountain. The number of corporations in the locality is enormous because of the ever-increasing demand that is constantly generated in the market by the natives. The demand creates a conducive environment for the development and growth of the company. Many companies emerge due to this demand and picking the right one is difficult. Therefore, use recommendations and referrals to reduce the trouble. Every company that is currently running its affairs in the area has a reputation, which was created basing on the value of services their drivers offer and the level of customer contentment attained. It is possible to know the right company just by checking the repute of numerous businesses. It is highly advisable that you get a firm with an exemplary reputation in the locality for better services. When you are a client of any company, you will expect to be given exemplary services and utmost care by the professionals because you are paying for it. However, the nature of services you acquire will depend on the professionalism that has been adopted by the professionals hired by the firm. Thus, it is prudent to handpick a company whose employees have a sense of professionalism. The years the firm has operated granted the management team a sufficient period to learn more about the business. This is because starting the venture can be quite hard because knowing the requirements of the targeted customers can be cumbersome. With a perfect understanding of the customers and their needs the management can create effective strategies to please their clients. The driver of the company should be equipped with necessary knowledge that will enable him/her to take you to your destinations safely. According to the laws of the state, the professional drivers are expected to undergo a training program to be empowered with essential knowledge and expertise. Those that qualify are given licenses. Thus, ask to see the license of your driver before choosing the firm. The companies engaged in this business are focused on increasing their profits and expanding their network. Due to this reason, the companies charge dissimilar prices for their transport services because of the different strategies they have imposed to meet that objective. Prices serve the interests of the firms. Therefore, spend wisely by making certain you pick a favorable price for you. The condition of the vehicle is also an important element that needs careful examination. This is because after leasing the car, its state will determine its efficiency on the road. If the road is not in a good condition, you will be faced with very many challenges including mechanical breakdowns. Therefore, ensure the corporation has vehicles that are in a faultless condition. About the Author: You can visit stonemountaintaxicab.com for more helpful information about Tips For Choosing The Best Taxi In Stone Mountain. එ.ජා.ප.යේ 69 වන සංවත්සරය හා රටේ අනාගතය.එ.ජා.ප.යේ 69 වන සංවත්සරය හා රටේ අනාගතය.
එක්සත් ජාතික පක්ෂයේ 69 වන සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06) පෙරවරු 9.30 ට ආරම්භ වුනා. එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංවත්සර උත්සවයට නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගිවීම විශේෂත්වයක්.
සියලූ ජාතීන්ට හා විවිධ ජනකොටස්වලට එකට එක්විය හැකි පුළුල් පෙරමුණක අවශ්‍යතාව දැඩිව දැනුණු යුගයක එක්සත් ජාතික පක්ෂය බිහිවන්නේ 1946 වසරේ සැප්තැම්බර් 6 වනදායි.
සිංහල මහ සභාව, මුස්ලිම් පෙරමුණ සහ ද්‍රවිඩ සංගමය සමග එක්ව එක්සත් ජාතික පක්ෂය ප්‍රථම වරට මැතිවරණයකට ඉදිරිපත් වන්නේ 1947 වසරේදියි. එය ජයග්‍රහණය කළ ඞී.එස්. සේනානායකට අග්‍රාමාත්‍යධුරය මෙන්ම පක්ෂ නායකත්වයද හිමිවනවා.
එවක බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාව නිදහස ලබන්නේද එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ 1948 දියි.
මහාමාන්‍ය ඞී.එස්. සේනානායකගේ අභාවයෙන් පසු 1952 වසරේදී ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායකට අගමැති ධුරය හා පක්ෂ නායකත්වය හිමිවුණා. 1953 හර්තාලය හේතුවෙන් ඩඞ්ලි සේනානායක අග්‍රමාත්‍ය ධුරයෙන් මෙන්ම පක්ෂ නායකත්වයෙන්ද ඉවත්වූ අතර, පසුව එහි වගකීම පැවරුණේ ශ්‍රීමත් ජෝන් කොතලාවලටයි.
1956 මහ මැතිවරණයේදී සහ 1960 වසරේදී පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂය යළි 1965 දී බලයට පත්වන්නේ ඩඞ්ලි සේනානායකගේ නායකත්ව යටතේයි.
දැනට ක්‍රියාත්මක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1978 වසරේදී ඔවුන් හඳුන්වා දුන් අතර, විධායක ජනාධිපති ධුරයද බිහි කරනු ලැබුවා.
විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් සිදුකළ ප්‍රතිසංස්කරණ හමුවේ 1983 පැවති මහ මැතිවරණයද එක්සත් ජාතික පක්ෂය ජයගත්තා.
1988 වසරේ පැවති මහ මැතිවරණයෙන් මෙන්ම පළමු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගන්නවා.
1989 වසරේ පැවති ජනාධිපතිවරණය ජයගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්වන්නේ රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන්.
ඉන් පසු ජනාධිපතිධුරයට හා පක්ෂ නායකත්වයට ඩී.බී. විජේතුංග පත්වන අතර, අග්‍රා මාත්‍ය ධුරය හිමිවන්නේ රනිල් වික්‍රමසිංහටයි.
1994 පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වී පොදුජන එක්සත් පෙරමුණට බලය හිමිවීමෙන් අනතුරුව 2001 වසරේදී යළි මහමැතිවරණයෙන් ජය ලබන අතර රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. 2004 මහ මැතිවරණයෙන් පරාජයට පත්වන ඔවුන් 2010 සහ 2015 ජනාධිපතිවරණවලදී පොදු අපේක්ෂකයෙකුට සහය පළ කළා.
2015 ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිිරිසේන ජයගැනීමෙන් අනතුරුව යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයි.
එසේම නිදහස් පක්ෂය සමඟ සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් සඳහා දැන් එක්සත් ජාතික පක්ෂය ගිවිසුම් අත්සන් කර තිබෙන්නේ නව දේශපාලන සංස්කෘතියක්ද රටට හඳුන්වා දෙමින්.
එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්විය. ජනපති එහිදී කළ කථාව.
“ගෙවී ගිය දශක 5-6 ක කාලය තුළ එජාපය හා ශ්‍රීලනිපය මැතිවරණ හා අතුරු මැතිවරණවලදී කළ විරෝධතා, උද්ඝෝෂණ වලදී ජීවිත කොතරම් නම් විනාශ වුණාද? මේ දේශපාලනයෙන් මෙතෙක් කොයිතරම් ඇන කොටා ගැනීම් ජීවිත හානි සිදුවුණාද? අපි අලුත් රටක් විදියට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට එජාපයත් ශ්‍රීලනිපයත් අත් වැල් බැඳගෙන ඉන්නේ අපිට නොගැලපෙන නුසුදුසු දේ ඉවත් කිරීමටයි. මම ඉතාමත් සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ අගමැති තුමා සමග එකට ආණ්ඩුවක් කරලා එකට ගමනක් යන්න ලැබීම ගැන.
එක්සත් ජාතික පක්ෂය මම කෙරෙහි තබා ඇති විශ්වාසය හා බලාපොරොත්තුව ගැන මම නිසි ලෙස ඒ වගකීම ඉටු කරනවා. ජාතික හා අන්තර්ජාතික අභියෝගවලට මුහුණදී අද සිටින අයට මෙන්ම හෙට උපදින දරුවන්ට හොඳ රටක් ගොඩනැගිමට කටයුතු කරනවා. වත්මන් පෙරළිකාර සමාජයේ තාක්ෂණය සමග තාරුණ්‍යයේ සිතුම් පැතුම් සමග ඉදිරියට ගමන් කරනවා. ආණ්ඩුවට සහ තනතුරු දරන්නන්ට සැමවිටම තමන් ඉදිරියේ අනතුරක් ඇති බව අමතක නොකළ යුතුයි. ඇතැම් විට ඒ අනතුර ඔබේ අපේ ජීවිතයට පවා හානි විය හැකියි. ඉදිරි කාලය අපට සුව පහසු ගමනක් නොවේ. අපට ඇත්තේ දුෂ්කර ගමනක්. පැවැත් පාලනය වෙනස් කර අපි යන ගමන ආපසු හරවන්නට සිදුකරන උත්සාහයන් බිඳ හෙළා අබියෝගවලට මුහුණදී අවංකව විනිවිද බවින් යුතුව දූෂණ අක්‍රමිකතාවලින් තොරව සාධාරණව සුබ සාධන සේවා සිදුකර අපි යුද්ධයේ බිහිසුණු අත්දැකීම් සමග සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු සහෝදරත්වයද සියලු ආගම් සමග එකට ගමනක් යා යුතුයි. කිසිවිටකත් සතුරා පිළිබඳ අඩු තක්සේරුවක් කරන්න එපා. ඔවුන්ගේ අරමුණු කරා ළඟා වන්නට ඉඩ නොදිය යුතුයි.
අප සෑම දෙනකුගේම අවංකවූ උත්සාහය අවශ්‍ය පරිවර්තන සිදුකරගෙන මේ රටේ ඇති නැති පරතරය අවම කර විරැකියාව අවම කර හොඳ නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය සේවාවක්, ශක්තිමත් ආර්ථිකයක් වැනි තත්ත්වයන් යටතේ ශක්තිමත් රටක් ගොඩනැගීමට කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රීලනිපය සහෝදරත්වයේ දෑත් දිගුකර ඔබ සමග එක්වනවා. අවුරුදු ගණනාවක් පක්ෂ දෙක වෙන් වෙන්ව රට පාලනය කිරීමෙන් පසුව අපි අද දෙපාර්ශවය එකට එකතුවී ගමනක් යන්න තීරණය කර තිබෙනවා. ඒ සඳහා අප සෑම කෙනෙක්ම අවංක බවකින් යුතුව ජනතාවාදී අරමුණු සමග එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔබ සියල්ල කරන පරිත්‍යාග අවංකබව සමග දැඩි සහෝදරත්වයකින් මිත්‍රශීලීව ජනතාව සමග ඉදිරියට යමු..”
සිරිකොතේදී ජනපති මෛත්‍රී ජනපතිවරණයේ රහස් 2ක් හෙළිකරයි.සිරිකොතේදී ජනපති මෛත්‍රී ජනපතිවරණයේ රහස් 2ක් හෙළිකරයි.
ජනවාරී 5දා රාත්‍රී මරදානේ පැවැති අවසන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියට ආරක්ෂක හේතුන් මත නොයන්නැයි දන්වා ආරක්ෂකයින් හා රියදුරන් තමා නිවසේ තනිකර ගිය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවසට පැමිණ තමාව රැස්වීමට රැගෙන ගිය අයුරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද හෙළි කරන ලදී.
ඒ සිරිකොතදී අද පෙරවරුවේ පැවැති එජාප 69 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් කළ කතාවේදීය.
ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ අවසන් දවස වූ 5 වැනිදා තමන් ඇඹිලිපිටිය, කළුතර, මොරටුව ඇතුළු රැස්වීම් ගණනාවකට සහභාගි වී නිවසට පැමිණි බවත්, එදින තමන්ට සහභාගිවීමට තිබූ අවසන් ප්‍රචාරක රැලිය සංවිධානය කර තිබුණේ මරදානේ බවත්, ජනාධිපතිවරයා පැවසීය.
කෙසේ වුවද අනෙකුත් රැස්වීම් සියල්ල අමතා නිවසට පැමිණි තමාට ආරක්ෂක හේතුන් නිසා “සර්” මරදානේ රැස්වීමට කිසිසේත් ගෙනයාමට නොහැකි කියා, ආරක්ෂකයින් හා රියදුරන් තමන් නිවසේ තනිකර ගිය බව ජනාධිපතිවරයා කියා සිටියේය.
එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා “මරදානේ රැස්වීමට ඔබතුමා එනකන් අපි බලාඉන්නවා” දුරකථන ඇමතුමකින් දැනුම්දුන් බවත්, ඒ වන විට ආරක්ෂකයින් හා රියදුරන් කිසිවෙකුත් නැති නිසා තමාට මරදානට ඒමට නොහැකි තත්ත්වයක් ඇති බව කියා සිටියේ යැයි මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
එහිදී අගමැතිවරයා කවරෙකුවත් අවශ්‍ය නෑ මම ඇවිත් ඔබතුමා රැගෙන යන්නම් කියා තම නිවසට විනාඩි කිහිපයක් තුළ පැමිණි බවද, ඒවන විට රවී කරුණානායක මන්ත්‍රීවරයාත් පැමිණ සිටි බවද, ජනාධිපතිවරයා කියා සිටියේය.
අනතුරුව සියලුදෙනා මරදානේ රැලියට ගිය බවත්, එහිදී රනිල් වික්‍රමසිංහ මහතා තමන් වේදිකාවට ගෙනගොස් එතුමා දස දහසක් වූ ජනතාව අතර මැදට යමින් ඒ යන සෑම තැතනකදීම දෑත් ඉහළට ඔසවා ප්‍රතිචාර දැක්වූ බවත්, මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා එසේ ජනතාව අතර තැනින් තැනට යමින් අත් ඔසවා ප්‍රකාශ කළේ “ අපේ රැස්වීමේ ඔබතුමාගේ ජීවිතයට අනතුරක් නෑ” යනුවෙන් යැයිද ඒ මහතා හෙළි කළේය.
එදා රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අතරට යමින් දෑත් ඔසවමින් හැසිරුණේ අවුරුදු 20ක 25ක කොල්ලෙක් වගේ යැයි ද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසුවේය.
තමන් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ගැන නොවැම්බර් 22 වැනිදාට පෙර වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා තමන් එක තත්ත්පරයක් වත් හමූවී සාකච්ඡා කර නැතැයිද කියමින් ඒ හා සම්බන්ධ තවත් හෙළිදරව්වක්ද එහිදී අනාවරණය කළේය.
ඇමතිවරයෙක් ලෙස තමන් පාර්ලිමේන්තුවේ ඇමති ආසනයේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා තමාට ඇසකින් සංඥාවක් දෙමින් “දැන් අපි යමු” යනුවෙන් ඉඟියක් කළ බවත්, එසේ යාමට සුදානමින් සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නිවසට බවත්, ඒ ජනාධිපතිවරණයට අදාළ සාකච්ඡාවකට බවත්, ඔහු කියා සිටියේය.
ඒ අනූව තමාත් රනිල් වික්‍රමසිංහ මහතාත් වාහනවලට නැඟී පාර්ලිමේන්තුව ඉදිරිපස පිහිටි පොකුණ පසුකරනවාත් සමග චොපර් එකක් පැමිණි බවත්, තවත් විනාඩි කිහිපයක් ප්‍රමාද වූවානම් එම චොපර් එකේ පැමිණි කෙනා තමාගේ ගමන වළක්වන බවද ජනාධිපතිවරයා හෙළි කළේය.
යම් හෙයකින් එම අවස්ථාවේ පැය කිහිපයක් ප්‍රමාද වුවත් එදා ගෙන තිබූ තීරණයට අනූව අපේ ගමන යන බවත්, එය වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙන බවත්, ජනාධිපතිවරයා පැවසුවේය.
ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආශ්‍රිතව රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය ගැන ඉහත පරිදි අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ජනපති කිරීමට විශේෂයෙන් එජාප පාක්ෂිකයින් ලබාදුන් සහය තමාගේ සිතේ සදා නොමියෙන සටහනක් ලෙස තිබෙන බවද කියා සිටියේය.
ජාතික හා ජාත්‍යන්තර බලවේගවලට මුහුණදෙමින් අපට අලුත් ගමනක් යාමට දැන් සිදුව ඇති බවත්, එම ගමනටද ඔබ සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බවත්, එහිදී පැවසූ ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රීලනිපය සහෝදරත්වයේ දෑත් දිගු කරන බවද ප්‍රකාශ කළේය.
එසේම අප සියලුදෙනා පැය 24ම අවධියෙන් සිටිය යුතු බවත්, සතුරා දැන් දුර්වල යැයි අඩු තක්සේරුවකින් නොසිතිය යුතු බවත්, සියලුදෙනා මේ රට ඉදිරියට ගෙනයාමට අවංකව කැපවිය යුතු බවත්, ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Tips To Follow For Piano Tuning
|