කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට අන්තර්ජාල පරිහරණය ඉහළ යයි.

 

කොවිඞ් වසංගත තත්ත්වයත් සමග මෙරට අන්තර්ජාල පරිශීලනය සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. 


එහි අධ්‍යක්ෂ ජෙනරාල්  ඕෂධ සේනානායක කියා සිටියේ කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරට ඬේටා භාවිතය සියයට 25 ත් 30 ත් අතර ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවයි. 

පහසු මිලකට අන්තර්ජාල පරිශීලනය සඳහා අවස්ථාව සලසා දීම ද රටක් ලෙස අත්කරගත් ජයග‍්‍රහණයක් වන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්  ඕෂධ සේනානායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...