පෘථිවිය වටට නව විකිරණ පථයක්


පෘථිවිය වටට නව විකිරණ පථයක්ග‍්‍රහවස්තූන්ගේ ප‍්‍රබල ගැටුමක් හේතුවෙන් පෘථිවිය වටා විකිරණ පථයක් නිර්මාණය වී තිබෙන බව නාසා ආයතනයේ විද්‍යාඥයින්  සොයාගෙන තිබේ.
මෙම පෘථිවිය වටා ඇති විකිරණ පථ  පිළිබද අධ්‍යයනය කිරීමේදී ඒවා සෑදී තිබෙන්නේ අන්තරීක්ෂ කිරණ වලින් බව තහවුරු විය. එහෙත් තාවකාලික මෙම විකිරණ පථය පෘථිවිය වටා අවකාශයේ ඉතා ළගින්ම පිහිටා තිබෙන බව පරීක්ෂකයෝ සදහන් කරති.
අභ්‍යවකාශ තරණයට මිනිසා යොමුවීමෙන් අනතුරුව මූලිකවම සොයාගනු ලැබුවේ චුම්භක ක්‍ෂේත‍්‍රයේ  පිහිටි මෙම විකිරණ පථයයි. මෙහි අන්තර්ගත්වී තිබෙන ඉතාමත් දැඩි ශක්ති විශේෂ පිළිබදව මූලිකවම ප‍්‍රථමයෙන් සොයාගනු ලැබුවේ 1958 දීය.
ඒවා සමහරවිට අප සිතන ආකාරයට අභ්‍යවකාශයේදී  පෘථිවියට ආසන්නව කළ පළමු සොයාගෙනීම ලෙස සලකන්න පුළුවන් යැයි කොලරාඩෝ සරසවියේ අභ්‍යවකාශ  විද්‍යාඥයකු වන ඩැනියෙල් බේකර් මහතා පවසයි.
මෙහි වළලූ 2ක් පිහිටා ඇති අයුරින් විකිරණ පථය පිහිටා තිබේ මේවා අධිශක්තිජනක අයනික සංයෝගවලින් සමන්විත වන අතර මෙම සංයෝග ස්ථායී ලෙස වසර ගණනාවක් හෝ දශකයකට අධික කාලයක් පුරාවට පවත .



No comments:

post

A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026.

 A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026. The Sri Lankan financial landscape in 2026 presents a fascina...

Popular Posts ජනප්‍රිය ලිපි