කොළඹ නවතම හෝටලය මාලදිවයින් සමාගමකින්


කොළඹ නවතම හෝටලය මාලදිවයින් සමාගමකින් ආයෝජනය ඩොලර් මිලියන 170 යි සංචාරක කර්මාන්තය පිබිදෙමින් තිබීමත් සමග මහා පරිමාණයෙන් හෝටල් ඉදිවෙද්දී කාමර 300 කින් යුතු කොළඹ නවතම හෝටලය මාලදිවයින් සමාගමක් විසින් ඉදිකිරීමට සූදානම් වේ. මේ අනුව, මාලදිවයින් ජනරජයේ ඊ.ඕ.එන්. රිසෝට්ස් ගෘප් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 170 ක ආයෝජනයකින් මෙම හෝටලය ඉදිකිරීම සඳහා රජය විසින් අවසර ලබාදී තිබේ. මේ අනුව, මෙම හෝටලය බේරේ වැව අසල සීනෝර් පදනම හා සුරාබදු දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිතය. මහල් 45 කින් යුක්ත මෙම හෝටලයේ සුපිරි නිවාස 100 ක්ද ගොඩ නගන බව රජය කියයි.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...