‘චැනල් 4’ මාධ්‍යවේදියාට ජනපතිගෙන් පිළිතුරු

‘චැනල් 4’ මාධ්‍යවේදියාට ජනපතිගෙන් පිළිතුරු [Video]ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී ආරම්භ වුණු පොදු රද මඩුලු ව්‍යාපාරික සමුළුව අමතන්නට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය දේශණයෙන් අනතුරුව ආපසු එද්දී බි‍්‍රතාන්‍ය චැනල් 4 මාධ්‍යවේදී ජොනතන් මිලර් විසින් ප‍්‍රශ්ණ කිහිපයක් යොමු කලේය.
තමන්ට එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා ගැන අදහස් කුමක්දැයි ඇසූ විට ජනාධිපතිතුමා කීවේ තමන් ඒවා ගැන වද නොවන බවයි.
වීඩියෝව පහතින්
46,535 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි