සකල ජන වශී යන්ත‍්‍ර රාජයා MRගෙන් NRට…

සකල ජන වශී යන්ත‍්‍ර රාජයා MRගෙන් NRට…ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රසිද්ධ ස්ථානවලට යන විට අතේ රඳවා ගන්නා වශී යන්ත‍්‍රය දැන් ජනපති පුතු නාමල් රාජපක්‍ෂද අතේ රඳවා ගනී. මේ පින්තූරය මන්ත‍්‍රීවරයා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨ භූමියේ පැවැති ජන රැලිය අමතද්දී ගනු ලැබූවකි.
බස්නාහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වදින, ජාතික නිදහස් පෙරමුණු අපේක්‍ෂක, හිටපු පළාත් සභා මන්ත‍්‍රී ප‍්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්න මහතාගේ ජය තහවුරු කිරීම පිණිස මෙම රැළිය පැවැත්වින .

No comments:

post

A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026.

 A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026. The Sri Lankan financial landscape in 2026 presents a fascina...

Popular Posts ජනප්‍රිය ලිපි