ගුරුවරිය දණ ගැස්වූ මන්ත‍්‍රීට සිර දඬුවම්…

ගුරුවරිය දණ ගැස්වූ මන්ත‍්‍රීට සිර දඬුවම්…හිටපු වයඹ පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර මහතා විසින් නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ සුසිලා හේරත් ගුරු මහත්මියට තර්ජනය කර දණගැස්වීමේ සිද්ධියට ඔහු වරදකරු බව පුත්තලම මහාධිකරණය විසින් තීරණය කර තිබේ.
ඒ අනුව ඔහුට දෙවසරක බරපතල වැඩ ඇතිව අත්හිටවූ සිර දඩුවමක් සහ රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර ඇත.
සුසිලා හේරත් ගුරුවරියට රුපියල් තුන් ලක්ෂයක වන්දි ගෙවන ලෙස ද නියෝග කර ඇති විනිසුරුවරයා සිරදඬුවම වසර හතකට අත්හිටුවා තිබේ.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි