මහේල-සංගාගේ කකුළු අවන්හල නීති විරෝධියි

මහේල-සංගාගේ කකුළු අවන්හල නීති විරෝධියිශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනෙකු වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් පවත්වාගෙව යන ‘Ministry of crabs’ නම් කකුළු  අවන් හල නීති විරෝධී එකක් යයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිරෝෂණ පාදුක්ක මහතා පවසයි.
කොළඹ කොටුවේ පරණ ලන්දේසි රෝහලේ පවත්වාගෙන යනු ලබනමෙම අවන්හල සඳහා බස්නාහිර පළාතේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද අවසරය අවලංගු කරන බවට කලේ යයි දැනට මාස 17 කට කලින් ප‍්‍රකාශ කලේ යයිද ඔහු සඳහන් කරයි.
රටේ ව්‍යවස්ථාවට අනුව අමාත්‍යාංශය යන වචනය පාවිච්චි කළ හැක්කේ රජයට පමණක් බවත් පෙන්වා දෙන ඒ මහතා ව්‍යාපාර සඳහාද අමාත්‍යාංශ යන වචනය පාවිච්චි කිරීමට ඉඩ දිය නොහැකි යයිද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

No comments:

post

A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026.

 A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026. The Sri Lankan financial landscape in 2026 presents a fascina...

Popular Posts ජනප්‍රිය ලිපි