එක්සත් ජනතා නිදහස් සන්ධාන අණ්ඩුවේ මන්ත්රීවරුන් 20 දෙනෙකු අද දිනයේ විපක්ෂයට එක්වන බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කීය. තවත් 40 දෙනෙකු ඉදිරියේදී විපක්ෂයට එක්වන බවත් ඔහු සඳහන් කලේය.
46,725 Viewers
Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...
No comments:
Post a Comment