රටවල් 53 ක මැක් ඩොනල්ඩ් රස බැලූ පුද්ගලයෙක් සොයාගත් දේ - එය ඇසුවොත් ඔබ පුදුම වේවි



ජේම්ස් මැග්ගෝවා නමැති විදේස් ජාතිකයා රටවල් 53 ක පිහිටි මැක් ඩොනල්ඩ් ශාකාවල සංචාරයක නිරතවී තිබෙනවා.

ඒ රසවත්ම මැක් ඩොනල්ඩ් ආහාර තිබෙන්නේ කුමන රටක ද යැයි සොයා බැලීම සඳහායි.

එහි ප්‍රතිඵලය ලෙස ඔහු සඳහන්කර තිබෙන්නේ තමා සංචාරය කළ රටවල් 53 න් ම ශ්‍රී ලංකාවේ ඇති මැක් ඩොනල්ඩ් ආහාර ඉතා රසවත් බවයි.

විශේෂයෙන් සීනි සම්බෝල බර්ගර් සහ ඕම්ලට් බර්ගර් වැනි ශ්‍රී ලංකාවේ තිබෙන මැක් ඩොනල්ඩ් ආහාර රසින් ඉහල බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

sri lanka sri lanka2 sri lanka3 srilanka4 srilanka5

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි