600 ඉක්මවයි.

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 600 ඉක්මවයි.

COLOMBO (News 1st) Update 8.20pm : තවත් කොරෝනා ආසාදිතයින් 12දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 611ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අද(28) දින මේ දක්වා(8.05 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 23කි

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...