කොරෝනා ආසාදිතයන් සදහා ඇති අයිසීයූ ඇදන් සංඛ්‍යාව 130 යි. දැනටමත් ආසාදිතයන් පහක් දැඩි සත්කාර ඒකකයේ.

 කොරෝනා ආසාදිතයන් සදහා ඇති අයිසීයූ ඇදන් සංඛ්‍යාව 130 යි. දැනටමත් ආසාදිතයන් පහක් දැඩි සත්කාර ඒකකයේ.

Headline News / Editor / 2 minutes ago

කොරෝනා ආසාදිතයන් සදහා ඇති
අයිසීයූ ඇදන් සංඛ්‍යාව 130 යි.
දැනටමත් ආසාදිතයන් පහක් දැඩි සත්කාර ඒකකයේ.

කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු මේ වන විට, අයිඞීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද මෝර්නිං පුවත්පත වාර්තා කර තිබේ.

මුළු රටේම ඇත්තේ දැඩි සත්කාර ඒකක සදහා භාවිතා කරන ඇදන් 140 කට ආසන්න ගණනක් බව පුවත්පත වාර්තා කර තිබේ. ඉන් ඇදන් 130 කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතයන් සදහා ප‍්‍රතිකාර කරන රෝහල් සදහා වෙන් කර තිබේ.

මෙම සෑම ඇදක්ම, කොරෝනා ආසාදිතයන් සදහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය වෙන්ටිලේටර් ඇතුළු සෑම උපාංගයකින්ම සමන්විත බව පැවසේ.

කෙසේ වෙතත්, කොරෝනා පළමු රැල්ල මතු වූ අවස්ථාවේ දී රට තුළ ඇති අයිසීයූ ඇදන් සංඛ්‍යාව සහ වෙන්ටිලේටර් සංඛ්‍යාව ඉහළ දැමීම සදහා යෝජනා ඉදිරිපත් විය. එවකට විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා ද එම යෝජනාව ඉදිරිපත් කළ අය අතරේ විය.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...