රට තුළ පැතිරෙන කොවිඩ් වෛරසය ගැන අළුතම අනාවරණය


මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය පිළිබඳ අළුත් අනාවරණයක් කර ගෙන තිබේ.


ඒ මෙය B.1.42' යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.

එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් එම පර්යේෂණය සිදුකර ඇති අතර මීට පෙර මෙරට හමුවු කන්දකාඩු පොකුර B.1, B.2, B 1.1 සහ B.4 යන කාණ්ඩවලට අයත් වුණි.

නමුත් දැනට පැතිරෙන මෙම වෛරසය  B.1.42 කියන වෛරසය බවත් එම වෛරසයේ විශේෂ ලක්ෂණය නම් ඉතාම කෙටි කාලයකින් විශාල පුද්ගලයින් ප්‍රමාණයකට  පැතිරීමය.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය තවදුරටත් පර්‍යේෂණ සිදු කරමින් පවතී.

Comments

Popular posts from this blog

නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක්

Apple (AAPL) Earnings Release Q4 2013: Results Exceed Wall Street Expectations

දවස පුරාම වාඩි වී සිටින විට ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඔබට කළ හැකි කුඩා දේවල්: