සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 9791 ක් දක්වා ඉහළට

 



30 Oct, 2020 | 8:15 AM

COLOMBO (News 1st) : තවත් කෙරෝනා ආසාදිතයින් 582 දෙනෙකු ඊයේ ( 29 ) දින හඳුනා ගැනුණි.


ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන මුලු ආසාදිතයින් ගණන 6313 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791 ක් ලෙස වාර්තා වන බවයි.

කොරෝනා ආසාදිත පුද්ගලයින් 5,660 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, ආසාදිතයින් 4142 දෙනෙකු මේ වනවිට පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

කොරෝනා ආසාදිත පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

Comments

Popular posts from this blog

නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක්

Apple (AAPL) Earnings Release Q4 2013: Results Exceed Wall Street Expectations

දවස පුරාම වාඩි වී සිටින විට ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඔබට කළ හැකි කුඩා දේවල්: