වේලු පාප්පානි: 117 වැනි වියේ පසුවන ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව
කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ක්ලෝඩන් වත්තේ හෙදරලිය කොටසේ ජිවත්වන වේලු පාප්පානි මාතාව ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව වේ.
ජාතික හැඳුනුම්පතේ සහ වැඩිහිටියන් සඳහා රජයෙන් නිකුත් කරන හැඳුනුම්පතේ සඳහන් ආකාරයට 1903 මැයි 03 වැනිදා ඇය උපත ලබා තිබේ.
ඇය ලංකාවේ වයස්ගතම මාතාව බව සඳහන් කරමින්,
වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාවේ ලේකම්වරයාගේ සහ සභාපතිගේ අත්සනින් යුතුව 2019 ඔක්තෝම්බර් 01 දා ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී වේලු පාප්පානි වෙත සහතිකයක් ද පිරිනමා ඇත.
Subscribe to:
Post Comments (Atom)
Channel FIVE
Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,
Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...
-
Apple Inc. (NASDAQ: AAPL) on Monday announced earnings for its fourth fiscal quarter (third calendar quarter) of 2013. Reuters ...
-
නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක් නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක්... ව්‍යායාම: අධ්‍යයනයට අනුව සතියකට දෙවරක් පමණක් ව්‍යාය...
-
දවස පුරාම වාඩි වී සිටින විට ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඔබට කළ හැකි කුඩා දේවල්: ඔබ අපෙන් බහුතරයක් මෙන් නම් , බොහෝ විට ඔබ ඔබේ ...
No comments:
Post a Comment