LPL තරගාවලියට සංගීතය සැපයු පුංචි සංගීතවේදියා
LPL තරගාවලියට සංගීතය සැපයු පුංචි සංගීතවේදියා
NewsWire
LPL කියන්නේ මේ දවස් වල ලංකාවේ වගේම ලෝකේ පුරාවට මිලියන ගණනක ක්‍රීඩා ලෝලීන්ගේ අවදානය දිනාගත් ක්‍රිකට් සැණකෙළියක්.
දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් සමග මේ වන විටත් තරඟාවලිය හම්බන්තොටදී පැවැත්වෙනවා.
ලොව ප්‍රසිද්ද IPL, බිග්බෑෂ්,CPL වැනි තරඟ අතරට ශ්‍රීලංකාවේ LPL තරඟාවලියත් මේ වන විට එක්වී අවසන්.
IPL වැනි තරඟ වල 6 පහරක් හෝ 4 පහරක් ගැසූ විට පසුබිමින් වාදනය වන හඬ පිළිබඳව ඔබට අමුතුවෙන් මතක් කර දියයුතු නැහැ.
මේ ආකාරයට LPL නරඹන ඔබටත් 6 පහරක් 4 පහරක් හෝ කඩුල්ලක් දැවී ගියවිට අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ පපරේ සංගීතයට සමාන ඉතා මිහිරි සංගීත කණ්ඩයක් ඇසෙනවා ඇති.
ඒ සංගීත කාණ්ඩය නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ ඉන්න ඉතා ලාබාලම සංගීත අධ්‍යක්ෂකවරයෙක් වුණු අයෝද්‍යා කරුණාරත්න.
තවමත් අවුරුදු 15 වෙන අයෝද්‍යා එක රැයකින් මේ සංගීත කාණ්ඩ නිර්මාණය කිරීම විශේෂත්වයක්.
LPL තරඟාවලියේ ප්‍රවර්ධන කටයුතු සිදු කරන පිරිස අයෝද්යාට මේ වැඩේ භාරදීලා තියෙන්නේ LPL සමාරම්භක උළෙලට පැය කිහිපයකට කලින්.
අයෝද්‍යා 2021 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සුදානමින් සිටින දරුවෙක්.
එවන් කුඩා වියකදී ලොව පුරා මිලියන ගණනකට ඇසෙන්නට තරම් සංගීතයක්, වින්දනයක් ලබා දෙන්නට අයෝද්යාට හැකිවීම සුවිශේෂී වනවා
Subscribe to:
Post Comments (Atom)
Channel FIVE
Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,
Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...
-
Apple Inc. (NASDAQ: AAPL) on Monday announced earnings for its fourth fiscal quarter (third calendar quarter) of 2013. Reuters ...
-
නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක් නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක්... ව්‍යායාම: අධ්‍යයනයට අනුව සතියකට දෙවරක් පමණක් ව්‍යාය...
-
දවස පුරාම වාඩි වී සිටින විට ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඔබට කළ හැකි කුඩා දේවල්: ඔබ අපෙන් බහුතරයක් මෙන් නම් , බොහෝ විට ඔබ ඔබේ ...
No comments:
Post a Comment