මූ රතන සූත‍්‍රය දන්නෙ නෑ.., මූට දෙකක් ඇනපං..

මූ රතන සූත‍්‍රය දන්නෙ නෑ.., මූට දෙකක් ඇනපං..

වටරැක විජිත හිමියන් ඇතුළු පිරිසක් විසින් සූදානම් කර තිබූ මාධ්‍ය සාකච්චාවතට බොදු බල සේනාව කඩා වැදීමේ සිද්ධිය අප වෙබ් අඩවිය විසින් වාර්තා කල අතර ඊට පාඨකයෙකු ඉතා කෙටි, රසවත් ප‍්‍රතිචාරයක් පල කර තිබිණ.

සුළු වචන කිහිපයක් වුවද වර්තමානයේ ශ‍්‍රී ලංකාව තුල වර්ධණය වෙමින් ඇති ආගම මූලික කරගත් උණුසුම්කාරී තත්වයන් එමගින් මනාව විනිවිද දැක තිබිණ.

පහත පල වන්නේ එම ප‍්‍රතිචාරයයි.

-

-

හෙට අනිද්ද අපේ ගෙවල් වලටත් ඇවිල්ල මේ සෙට් එක මෙසේ හැසිරුනොත් එය පුදුමයක් නොවේ..!!

"කෝ මේ ගෙදර උන්..!! කෝ.., ආ.., ඔක්කොම එළියට බැහැපල්ල.., අද පංසිල් ගත්තද උදේට .., කියපං.., නෑනේ.., තොපි ඔහොමද යකෝ මේ උතුම් ධර්මයේ හැසිරෙන්නේ ?? පංසිල් ගනින්.., කෝ කියපල්ල..,

ආ උඹ මෙහෙ වරෙන්.., තෝ රත්න සූත‍්‍රය දන්නවද ?? නෑ..?? ආ මෙන්නෙ මූ රතන සූත‍්‍රය දන්නෙ නෑ.., මූට දෙකක් ඇනපං..,

යකෝ තොපිට ආගමක් කියල දෙයක් නැද්ද යකෝ..!! බැහැපල්ල එළියට .., දණ ගහගෙන කියපල්ල තුන් සූත‍්‍රය..! හා පටන් ගනිව්.!!

ළමයි කීයක් ඉන්නවද ගෙදර..?? දෙකයි ?? කෝ මහ එකා වරෙන්..!! තෝ දෙකක් හැදුවට පස්සෙ වඳ උනාද ?? ජාතිය වැන්සෙනව පේන්නෙ නැද්ද ?? අවජාතික හැත්ත..!!

අවුරුද්දක් දෙනව..!! තව එකෙක් හදල පෙන්නපං..!! උබට වැඩි නම් පංසලට ගන්නම්..!! හරිද ??

තොට බැරි නම් කියපං අපි හදන්නම්..!! අපි පො*** නෙමෙයි යකෝ..

සාධු කියපන්ඩෝ…"

 

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි