බේබදු නානසාර සහ බොදු බල ත්‍රස්තවාදීහු ජාතික බල සේනාවේ මංගල මාධ්‍ය හමුවට කඩා පනිති-------

බේබදු නානසාර සහ බොදු බල ත්‍රස්තවාදීහු ජාතික බල සේනාවේ මංගල මාධ්‍ය හමුවට කඩා පනිති-------

(ලංකා ඊ නිව්ස් -2014.අප්‍රේල්.09, පෙ.ව.12.50) පූජ්‍ය වටරැක විජිත හිමියන් සහ මුස්ලිම් නියෝජිතයන් පිරිසක් එක්ව ආගමික සමගිය උදෙසා ගොඩ නැගූ ජාතික බලසේනාව නම් සංවිධානයේ අද පැවැති මංගල මාධ්‍ය හමුවට කඩා වැදුණු බේබදු නානසාර සංඝ මැරයා සහ ගෝඨාභයගේ අතුරු හමුදාව වන බොදු බල ත්‍රස්තවාදීන් ම්ලේච්ඡයන් සේ හැසිරෙමින් විජිත හිමි ඇතුළු පිරිසේ මාධ්‍ය සාකච්ඡාව කඩා කප්පල් කළහ. සහභාගීව සිටි මුස්ලිම් පිරිස බොදු බල ත්‍රස්තවාදීන් විසින් එළවා දමන ලදී. මෙහිදී පොලිසිය බේබදු බල සේනාවේ බලහත්කාරයට ඉඩ දී උඩ බලාගෙන සිටියේ ය. බලහත්කාරය දරා ගත නොහී විජිත හිමියෝ අවසානයේ ජාතික බල සේනාව නමැති සංවිධානය විසුරුවා හරින බව ප්‍රකාශ කළහ. බේබදු බල සේනාව ආරම්භයේදී අන්‍ය ආගමිකයන්ට පහර දෙද්දී මෙවැනි අන්තවාදී සංඝ මැරයන් අනාගතයේදී බුද්ධාගමේම අනෙකුත් හිමිවරුන්ට පවා කඩා පැන පහර දෙන බව ලංකා ඊ නිව්ස් මුලදීම අනතුරු ඇඟවීය. එය අද සත්‍යයක් බවට පත් වී තිබේ.

ගැටුමේ අවස්ථා කිහිපයක් සේයාරූ වල දැක්වේ.

මේ අතර බොදු බල ත්‍රස්තවාදීන්ගේ නායකයා වන බේබදු නානසාර සංඝ මැරයා ඊයේ පොලිස්පතිවරයා හමුවීමට අවශ්‍යයැයි පොලිස් මූලස්ථානයට දුරකථනයෙන් අමතා පවසා ඇති අතර පොලිස්පතිවරයාගෙන් වේලාවක් ලබා ගත නොහැකි වූ විට තිත්ත කතාවෙන් බැන වැදී තිබේ. ''කොන කපපු එකෙක් හමුවෙන්න ඉල්ලූවොත් පොලිස්පතිට වේලාවක් තිබේදැයි'' බේබදු නානසාර විමසා ඇති අතර දුරකථනයට පිළිතුරු දුන් පොලිස් නිලධාරියා පවසා ඇත්තේ ''තමුසේ කවුරු වුනත් කමක් නෑ කතා කරන්න ඉගෙන ගනින්'' කියා ය. පීචං වූ නානසාර දුරකථනය තබා ඇත.

-සේයාරූ නෙත් නාලිකාවේ අනුග්‍රහයෙනි-


No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි