අන්තවාදයට විරෝධය පා කිරම විමලජෝති හිමි බොදු බල සේනාව හැරයයි..?

අන්තවාදයට විරෝධය පා කිරම විමලජෝති හිමි බොදු බල සේනාව හැරයයි..?බොදු බල සේනා සංවිධානයේ සභාපතීත්වය දැරූ කිරම විමලජෝති හිමියන් එම සංවිධානයෙන් ඉවත්ව ඇතැයි තහවුරු නොකල ආරංචි මාර්ග පවසයි.
අලුත්ගම, බේරුවල හා දර්ගා නගරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ඇති වූ කණස්සල්ල මීට ආසන්නතම හේතුව බව පැවසෙන අතර පසුගිය කාලය පුරාම සංවිධානයේ හැසිරීම පිළිබඳව උන් වහන්සේ කණස්සල්ලෙන් පසුව ඇතැයිද වාර්තා වෙයි.
මීට පෙර එම සංවිධානයේ මූලස්ථානය ලෙස පැවති සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයෙන් එය නුගේගොඩ ප‍්‍රදේශයට ගෙන යන්නට යෙදුනේ මෙම හේතුව නිසා බව එකල වාර්තා විය.
15 Viewers

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි