ඇමති වෙල්ගමගේ ලේලි වෙන්නද මේ හැඩ? හිරුණිකා��ේ හා සේනාල්ගේ සෙල්ෆි ���ලන්න

ඇමති වෙල්ගමගේ ලේලි වෙන්නද මේ හැඩ?

හිරුණිකාගේ හා සේනාල්ගේ සෙල්ෆි බලන්න

2014-08-06 11:59:20
      Views - 3413

මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය අනාගත ලේලිය කරගැනීමට සිය පියා අවසර දී ඇති බව ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගමගේ පුත් මන්ත්‍රී සේනාල් වෙල්ගම මහතා මීට ඉහත දී කතාවකදී හෙළිකොට තිබුණි.

 

එම කතාවට තවත් තටු ලබාදෙමින් හිරුණිකා සේනාල් සමගින් සිටින ජායාරූප කිහිපයක් තම ෆේස්බුක් පිටුව වෙත එක්කොට තිබේ. එම ජායාරූප බලන්න පහතින්.

 

Image00001 Image00002 Image00003




This email is free from viruses and malware because avast! Antivirus protection is active.


No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි