මට හොරෙන් කැළණියේ බාර් පර්මිට් දීලා.. මං ආණ්ඩුවෙන් යනවා..

මට හොරෙන් කැළණියේ බාර් පර්මිට් දීලා.. මං ආණ්ඩුවෙන් යනවා..[Video]තමන් නායකත්වය දෙන කැලණිය ආසනයේ තමන්ට හොරෙන් මත් පැන් බලපත‍්‍රයක් දී ඇතැයි චෝදනා කරන ඇමති මර්වින් සිල්වා මහතා මෙවන් දේ සිදු වන්නේ නම් තමන්ට ආණ්ඩුවන් යන්නට සිදු වන බවත් පවසයි.
හරක් මස් කඩ, මත්පැන් අලෙවි සැල් කැළණියේ විවෘත කිරීමට තමත් අවසර නොදෙන බවද පවසන ඇමතිවරයා තමාට හොරෙන් හෝටලයකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍රය දී ඇත්තේ කෙසේදැයි ප‍්‍රශ්ණ කරයි.

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි