මීළඟ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද ?

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් හිස්වූ මහ බැංකු අධිපති ධූරයට යෝජනා වී තිබෙන පුද්ගලයින් අතර ලාංකික අන්තර් ජාතික බැංකු කරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉදිරියෙන් සිටින බව අපට ඉතා විශ්වාසවන්ත මූලාශ වලින් අනාවරණය වේ.
රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැති ධූරය දැරූ අවධියේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි