බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට සූකර උණ Gossip

3000


ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට සූකර උණ වැළඳීම හේතුවෙන් හදිසියේ රෝහල්ගත කර තිබෙන බවට වාර්තා වනවා.
රෝහල් ගතකිරීමෙන් පසුව රුධිර සාම්පල පරික්ෂාවේදී ඇයට සූකර උණ වැළඳී ඇති බවට වෛද්‍යවරු තහවුරු කර ඇත. එමෙන්ම ඇයගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුටද සූකර උණ වැළඳී ඇති බවට වාර්තාවල සඳහන්වේ.
එමෙන්ම සෝනම් කපූර්ගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුට ද සූකර උණ වැළඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.ඇය රෝගී වී ඇත්තේ, Prem Ratan Dhan Payo නමැති චිත්‍රපටය සඳහා සල්මන් ඛාන් සමග රූගත කිරීම්වල නිරතව සිටියදී ය. ඔහුටද මෙය වැළදීමේ හැකියාව ඇති බවට ඉන්දියාව පුරා කටකතා පැතිර ගියත් එහි සත්‍යතාවක් නැති බවයි බොහෝ පිරිසක් පවසන්නේ.
ගත වූ කාලය තුළ ඉන්දියාවෙන් වාර්තා වූ සූකර උණ රෝගීන් සංඛ්‍යාව 10,000 ඉක්මවා තිබේ. සූකර උණ හෙවත් H1N1 වෛරසය වැළඳීමෙන් මේ වන විට ඉන්දියාවේ ජීවිතක්ෂයට ලක් වූ සංඛ්‍යාව 700 කට ආසන්න ය.

No comments:

post

A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026.

 A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026. The Sri Lankan financial landscape in 2026 presents a fascina...

Popular Posts ජනප්‍රිය ලිපි