මිනිසුන් සතුටින් තියන සුවඳ වර්ග මෙන්න


ඔබ ඔබේ කාර්යාලයට නැත්නම් නිවසට ඇතුළු වෙද්දිම ප්‍රියජනක සුවඳක් දැනුනොත් කොහොම වෙයිද? මේ පිළිබඳව අධ්‍යනයක නිරතවුණු  පර්යේෂකයින් ඔබව සතුටින් තියන්න පුළුවන් සුවඳ 08ක් පිළිබඳව තොරතුරු අනාවරණය කරනව.

පයින් ශාකයේ සුවඳ

Smell www.nethfm.com005

දෙහි දොඩම් වැනි පැඟිරි කුලයේ ඵල වල සුවඳ

Smell www.nethfm.com002

සන් ක්‍රීම් සුවඳ

Smell www.nethfm.com007

කැපූ නැවුම් තණ කොළ සුවඳ

Smell www.nethfm.com003

ලැවෙන්ඩර් සහ සමන් පිච්ච සුවඳ

Smell www.nethfm.com008

රෝස්මරි සුවඳ

Smell www.nethfm.com006

බේබි පවුඩර් සුවඳ

Smell www.nethfm.com001

පෙපර්මින්ට් සුවඳ

Smell www.nethfm.com004

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි