ලොව පළමු මුද්දරය යළි ලංකාවේ මුද්‍රණය කරයි



වික්ටෝරියා රැජිණගේ උඩුකය රුව සහිත ලොව ප්‍රථම තැපැල් මුද්දරය වසර 175කට පසු නව තැපැල් මුද්දරයක් ලෙස ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංය මගින් සිකුරාදා (9) නිකුත් කිරීමට නියමිතය.
ලෝක තැපැල් දිනය සැමරීම වෙනුවෙන් නිකුත් කරන එම මුද්දරයේ වටිනාකම රුපියල් 10කි.
1840 මැයි 6 වැනිදා නිකුත්වූ ලොව ප්‍රථම තැපැල් මුද්දරයේ වටිනාකම පැන්ස එකකි.


first-stamp-sltoday

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි