හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බලවත් රාජයෝගයක් උදා වී ඇතැයි ඇයගේ ජ්‍යෙතිෂවේදීන් පෙන්වා දී ඇතැයි වාර්තා වෙයි. මෙම අනාවැකිය ඇය විසින් ඇමතිවරුන් කිහිප දෙනෙකුටම පවසා ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තරඟ වදින්නේ නම් ඔවුන්ගේ සහාය ලබා දීමටද සාකච්චා වී තිබේ. ආරංචා මාර්ග පවසන්නේ ලබන නොවැම්බරයේ ඇය යළිත් ප‍්‍රසිද්ධ දේශපාලනයට අවතීරණ වීමට තීරණය කර ඇති බවයි. 18,006 Viewers |
චන්ද්‍රිකාට රාජයෝගය��්…
Subscribe to:
Post Comments (Atom)
Channel FIVE
Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,
Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...
-
Apple Inc. (NASDAQ: AAPL) on Monday announced earnings for its fourth fiscal quarter (third calendar quarter) of 2013. Reuters ...
-
නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක් නින්ද නොයාම පරාජය කිරීමට පහසු ක්‍රමයක්... ව්‍යායාම: අධ්‍යයනයට අනුව සතියකට දෙවරක් පමණක් ව්‍යාය...
-
දවස පුරාම වාඩි වී සිටින විට ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ඔබට කළ හැකි කුඩා දේවල්: ඔබ අපෙන් බහුතරයක් මෙන් නම් , බොහෝ විට ඔබ ඔබේ ...
No comments:
Post a Comment