බොදු බල සේනාව පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කෙරේ

බොදු බල සේනාව පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කෙරේබොදු බල සේනා සංවිධානය, පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට සමාගම්  මැදුර වෙත අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත් එම සංවිධානය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම ගැටලුසහගත බැවින් සමාගම් මැදුර ඒ පිළිබදව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොදු බල සේනා අණ දෙන නිලධාරී ඩිලන්ත විතානගේ මහතා සඳහන් කරන්නේ එවැනි ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ බව සත්‍යයක් බවත් බැංකු කටයුතු සිදු කිරීමේ පහසුව සදහා එවැනි තීණයක් ගත් බවත්ය.
ඒ අනුව ඉදිරියේදී ගොඩනැගෙන බොදු බල සේනා පුද්ගලික සමාගම වෙනුවෙන් සභාපති වරයෙක් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කෙරෙනු ඇත. තම සමාගම උපරිම ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම එම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙහෙසෙනු ඇත.
31,311 Viewers
FROM - C

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි