යාල් දේවී යාපනයට යළි ඒවී... ( මාධව කුලසූරිය )



යාල්දේවි දුම්රියට යාපනය වෙත යළි එන්නට මේ වන විට ලහි ලහියේ මග සැකසෙමින් පවතී.

1985 ජනවාරි 19 වැනි දින කිලිනොචිචි කොකාවිල් ප‍්‍රදේශයේදි යාල් දේවි දුම්රියට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු යාපනය දක්වා දුම්රිය ගමන් සියල්ල නවතා දැමිණ.

එදා නැවතුන ගමන එළැඹෙන සැප්තැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට නියමිත බැව් උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු භාර ඉංජිනේරුවන් පවසයි.

ඔවුන් පවසන්නේ මේ වන විට යාපනය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය හා යාපනය දුම්රිය ස්ථානයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් සිටින බවයි.

Yaal Devee www.nethfm.com007 Yaal Devee www.nethfm.com006 Yaal Devee www.nethfm.com001 Yaal Devee www.nethfm.com002 Yaal Devee www.nethfm.com004 Yaal Devee www.nethfm.com003

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි