සූදානම් වන්න.. අන්තර්ජාලය ලෝකයටම නොමිලේ…

සූදානම් වන්න.. අන්තර්ජාලය ලෝකයටම නොමිලේ…අමෙරිකානු සමාගමක් විසින් ලොව සියලු දෙනාට නොමිලේ අන්තර්ජාල පහසුකම ලබා දීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Media Development Investment Fund (MDIF) නම් ආයතනයක් මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන අතර මෙම නව සේවාව Internet යන්නෙහි විරුද්ධ පදය ලෙස Outernet නමින් හඳුන්වා ඇත.
මෙම නව වැඩපිළිවෙල බොහෝ කලක සිට සැලසුම් කල බව පවසන එම ආයතනය දේශ සීමාවකින් තොරව, කිසිදු වාරණයකින් තොරව ලොව සෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය භාවිතයට ඉඩ සැලසීම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ බවද කියයි.
ලෝකයේ 40%ක ජනතාවක් තවමත් අන්තර්ජාල පහසුකම් නොමැතිව සිටින බවත්  ක‍්‍රමය යටතේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ වියදම් අවම කරමින් එම පහසුකම් ලබාදිය හැකි යයිද පවසති.




No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි