කෞශල්‍ය ලොකුආරච්චි තරඟ පාවා දී පිළිගනී

කෞශල්‍ය ලොකුආරච්චි තරඟ පාවා දී පිළිගනීශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල කෞශල්‍ය ලොකුආරච්චි අවසන් වරට පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දුන් බවට පිළිගෙන තිබේ.
ඊට අමතරව නවසීලන්තයේ ලූ වින්සන්ට් සහ බංග්ලාදේශයේ හිටපු නායක මොහොමඩ් අෂ්රෆුල්ටද මෙම චෝදනා එල්ල වී තහවුරු වී ඇත.
ලොකුආරච්චි තරග 4කට සහ එක්දින තරග 21කට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වී ඇත.
14,970 Viewers

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි