තම මරණ මංචකය දැක මර්වින් සිල්වා හඬා වැටෙයි.

තම මරණ මංචකය දැක මර්වින් සිල්වා හඬා වැටෙයි.


ඇමති මර්වින් හඬා වැටෙයි.
ජනප‍්‍රිය ගායක ශිල්පී එච්.ආර්. ජෝතිපාලගේ ස්මාරකය ආසන්නයේම.

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය මර්වින් සිල්වා මියගිය පසු භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා එම පරිශ‍්‍රය සූදානම් කිරීම අද සිදු කෙරුණා. 

අමාත්‍යවරයාගේ උපන් දිනය යෙදී ඇති අද (25) දිනයේදී එහි වැඩකටයුතු ආරම්භ කිරීම විශේෂත්වයක්. බොරැල්ල - කනත්තේ් පිහිටා ඇති ජනප‍්‍රිය ගායක ශිල්පී එච්.ආර්. ජෝතිපාලගේ ස්මාරකය ආසන්නයේම අමාත්‍යවරයාගේ භෂ්මාවශේෂ තැන්පත් කෙරෙන සිහිවටන ස්ථම්භය සකස් කිරීමේ මූලික කටයුතු ආරම්භ වුණා. 








No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි