ගාළු කතුන් 3029ක් සදාකල් තනිකඩයි

ගාළු කතුන් 3029ක් සදාකල් තනිකඩයිගාල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය විසින් සිදුකළ සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ එම දිස්ති‍්‍රක්කයේ කාන්තාවන් 3029 දෙනෙකු කිසිදා විවාහවීමක් අපේක්ෂා නොකරන බවයි.
මොවුනගෙන් 1338 දෙනෙකුම වයස අවුරුදු දහඅටත් පනහත් අතර වයස්වල පසුවන අතර,ඉතිරි 1691 දෙනා අවුරුදු පනහට වැඩි කාන්තාවන් බවද එම සමීක්ෂණ වාර්තා සදහන් කරයි.
පසුගියදා දිවයිනේ මුල්වරට ගාල්ලෙන් ආරම්භ කළ එකමුතු පියස ළමා හා කාන්තා ආරක්ෂණය පිළිබද සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් මෙම සමීක්ෂණය සිදුකර තිබිණි.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි