පච්ච කොටපු හෙළ උරුම අපේක්ෂකයා කවුද?
ධර්ම රාජ්‍යය ගැනත්, ගුණ යහපත් හැදියාව ගැනත්, බෞද්ධ උරුමය ගැනත් නිතර නිතර කියවන හෙළ උරුමයේ අපේක්ෂකයෙකුගේ අපූරු කි‍්‍රයාවක් හිරු ගොසිප් වෙත අනාවරණය වූවා.
ඒ ඔහු ධර්ම රාජ්‍යයට යන ගමන් අතේ කෙටූ දැවැන්ත පච්චයේ ඡායාරූප කිහිපයකි. මෙවර පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරඟවදින මොහු කවුදැයි හදුනාගන්න ලෙස ඔබට අප අවස්ථාව ලබා දෙනවා.

No comments:
Post a Comment