වේලු පාප්පානි: 117 වැනි වියේ පසුවන ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව

කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ක්ලෝඩන් වත්තේ හෙදරලිය කොටසේ ජිවත්වන වේලු පාප්පානි මාතාව ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව වේ. ජාතික හැඳුනුම්පතේ සහ වැඩිහිටියන් සඳහා රජයෙන් නිකුත් කරන හැඳුනුම්පතේ සඳහන් ආකාරයට 1903 මැයි 03 වැනිදා ඇය උපත ලබා තිබේ. ඇය ලංකාවේ වයස්ගතම මාතාව බව සඳහන් කරමින්, වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාවේ ලේකම්වරයාගේ සහ සභාපතිගේ අත්සනින් යුතුව 2019 ඔක්තෝම්බර් 01 දා ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී වේලු පාප්පානි වෙත සහතිකයක් ද පිරිනමා ඇත.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...