ජනතාවට විමසිලිමත්ව ඉන්නැයි දැනුම් දෙයි.
කැළඹුණු කාලගුණය :
පැයට කිලෝමීටර් 80-90ත් අතර ප්‍රහාරාත්මක සුළං - ජනතාවට විමසිලිමත්ව ඉන්නැයි දැනුම් දෙයි.
ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 500ක් දුරින් මේ වන විට ස්ථානගතවී පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24 තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා. මෙම සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරිමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයිනපුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Comments