WhatsApp ජනවාරි 1දා සිට මිලියන ගණනක් දුරකථන වල ක්‍රියාත්මක නොවනු ඇති .1 முதல் மில்லியன் கணக்கான தொலைபேசிகளில் வாட்ஸ்அப் செயலில் இருக்காது.

WhatsApp ජනවාරි 1දා සිට මිලියන ගණනක් දුරකථන වල ක්‍රියාත්මක නොවනු ඇති . ජනප්‍රිය දුරකථන යෙදුමක් වන වට්ස්ඇප් හි යාවත්කාලීන කිරීමක් මගින් 2021 ජනවාරි 1 වන දින සිට එම යෙදුම මිලියන ගණනක දුරකථන වල වැඩ කිරීම නවතිනු ඇති බව ‘Independent‘ වාර්තා කරයි. පැරණි ඇන්ඩ්‍රොයිඩ් සහ අයිෆෝන් උපාංග සඳහා තවදුරටත් වට්ස්ඇප් ක්‍රියාත්මක නොවනු ඇති අතර දුරකථන හිමියන්ට ඔවුන්ගේ ජංගම දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීමට හෝ නව ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට සිදුවනු ඇත. IOS 9 හෝ ඉන් ඉහළ මෙහෙයුම් පද්ධතියක් නොමැති ඕනෑම අයිෆෝන් දුරකථනයක් හෝ අවම වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් 4.0.3නොමැති ඕනෑම දුරකථනයක ට්ම ම යෙදුම විවෘත කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් නොහැකි වනු ඇත. එනම් අයිෆෝන් 4 දක්වා සියළුම අයිෆෝන් දුරකථන වලට වට්ස්ඇප් ක්‍රියාත්මක නොවනු ඇත.
ஜனவரி 1 முதல் மில்லியன் கணக்கான தொலைபேசிகளில் வாட்ஸ்அப் செயலில் இருக்காது. பிரபலமான தொலைபேசி பயன்பாடான வாட்ஸ்அப்பிற்கான புதுப்பிப்பு 2021 ஜனவரி 1 முதல் மில்லியன் கணக்கான தொலைபேசிகளில் வேலை செய்வதை நிறுத்திவிடும் என்று ‘இன்டிபென்டன்ட்’ தெரிவித்துள்ளது. பழைய ஆண்ட்ராய்டு மற்றும் ஐபோன் சாதனங்களில் வாட்ஸ்அப் இனி இயங்காது மற்றும் தொலைபேசி உரிமையாளர்கள் தங்கள் மொபைல் ஃபோனின் இயக்க முறைமையைப் புதுப்பிக்க வேண்டும் அல்லது புதிய ஸ்மார்ட்போனை வாங்க வேண்டும். IOS 9 அல்லது அதற்கு மேற்பட்டவை இல்லாமல் எந்தவொரு ஐபோனிலும் அல்லது குறைந்தபட்சம் Android 4.0.3 இல்லாத எந்த தொலைபேசியிலும் பயன்பாட்டை இனி திறக்கவோ இயக்கவோ முடியாது. அதாவது ஐபோன் 4 வரையிலான அனைத்து ஐபோன்களிலும் வாட்ஸ்அப் இயங்காது.

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...