පාර්ලිමේන්තුවේ ගණිකා මඩම්

පාර්ලිමේන්තුවේ ගණිකා මඩම්පාර්ලිමේන්තුවේ ගණිකා මඩම්, බූරු පොළවල් ඇත්තේ යයි ජවිපෙ හිටපු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.
‘ඉස්සර නම් දේශපාලඥයෝ පාර්ලිමේන්තු ගියේ මහජනයාට සේවය කරන්න හිතාගෙන. එහෙත් දැන් මෙයාලා පාර්ලිමේන්තු යන්නේ ව්‍යාපාරික අරමුණින්. ඇත්තටම මේකේ ඉන්නේ වෙළෙන්දෝ ටිකක්. කෙළින්ම මේක තොග වෙළදපළක්.
මනරම් භූමි භාගයක, සුන්දර වටපිටාවක බත්තරමුල්ලේ තමයි මේක පිහිටලා තියෙන්නේ. සුපිරි භෝජනාගාර 8ක් තියනවා, සම්බාහනාගාරය දෙවැනි තට්ටුවේ, ඉංග‍්‍රීසි ක‍්‍රමයට බෙහෙත් පහළ තට්ටුවේ, ක‍්‍රීඩාගාරයකුත් තියනවා, උණු වතුර නාලා නිදාගන්න සැප කාමර, බැංකු කටයුතුත් කරගන්න පුළුවන්, තොග හැටියට කුඩු, ගංජා, එතනෝල් ගන්න පුළුවන්, ගණිකා මඩම් පිටින්, බූරු පොළවලූත් තියනවා.
කාටහරි මේ ගැන වැඩි විස්තර දැනගන්න  ඕන නම් අරලියගහ මන්දිරය අමතලා විධායක මුදලාලිගෙන් අහන්න පුළුවන්’ යයිද මන්ත‍්‍රීවරයා සඳහන් කලේය.
10,495 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි