මම දිනුම්.. නදීෂා මාතර පදිංචි වෙයි

මම දිනුම්.. නදීෂා මාතර පදිංචි වෙයිදකුණු පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත් වුවද තමන් මාතර දිස්ත්‍රීක්කයේ ජනතාව කිසිදා අමතක නොකර මාතර ඉසදීන් නගරයේ පදිංචිවීමට තීරණය කල බව පරාජයට පත් වූ එජාප අපේක්‍ෂිකා රංගන ශිල්පිනී නදීෂා හේමමාලි මෙනවිය පවසයි.
පළාත් සභාවට තේරීපත්වීමට ප‍්‍රමාණයත් මනාප සංඛාවක් නොලැබුනද කොටි කලක් තුලදී මනාප 11,000 කට වැඩි ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකිවීම තමා ලැබූ ජයග්‍රහණයක් බවත් ඇය සඳහන් කරයි.
තමා ලබන සතියේම ‘නදීෂා හේමමාලි පදනම’ ආරම්භ කර මාතර දිස්ත්‍රීක්කයේ ජනතාවට සේවය කිරීම ආරම්භ කරන බවද පවසන ඇය තමා එජාපයෙන් ජන්ද ලබාගෙන ආණ්ඩුවට එක්වන බවට සමහරුන් ගෙන ගිය ප්‍රචාරය තමාගේ මැතිවරණ ව්‍යාපාරයට දැඩිව බලපෑ බව සඳහන් කරයි.

No comments:

post

A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026.

 A Beginner’s Guide to Sri Lankan Banking: Best High-Interest Savings in 2026. The Sri Lankan financial landscape in 2026 presents a fascina...

Popular Posts ජනප්‍රිය ලිපි